සිරිලක දිනකට ස්ත්‍රී දුෂණ හතරක්, දෙපැයකට වතාවක් ළමා අපචාරයක්!
ශ්‍රී ලංකාවේ සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන අතර දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් සිදුවන බව අනාවරණය කර තිබේ. අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි එම හෙලිදරව්ව …