වංචාව හා දූෂණයේ දෙවැනි රැල්ල ආරම්භ වීමට නියමිතයි! – උලපනේ සුමංගල හිමි
https://youtu.be/9s0yrvaOYsY
https://youtu.be/9s0yrvaOYsY
මෑත යුගයේ අභියෝගාත්මකම අයවැය මෙවර ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. රට මේ වන විට අසාමාන්‍ය තත්ත්වයකට මුහුණ පා ඇති බවත් එවන් පසුබිමක අයවැය ඉදිරිපත් කිරීමේදී විවිධ ගැටළු මතු විය හැකි…
මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා විශ්‍රාම යාමට සුදානම් වන්නේ මැතිවරණ රාජකාරි වල යෙදුන ගුරු - විදුහල්පතිවරුන්ගේ මැතිවරණ රාජකාරී දිමනා නොගෙවා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. අවසන් මැතිවරණය අගෝස්තු 05 වනදා පැවති…
සහල් මිල පාලනය ට යැයි කියා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් කෘතීමව සහල් හිඟයක් මවා මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු හා නිලධාරීන් කිහිපදෙනෙකු කොමිස් මුදල් මත සහල් ආනයනය කිරීමට සැරසේන්නේ යැයි සීමා සහිත ශ්‍රී ලංකා සුළු හා මධ්‍යපරිමාණ…
විද්‍යාත්මකව කොරෝනා මර්දනය කළ යුතුව තිබියදී ආණ්ඩුවේ මැති ඇමතිවරු මිත්‍යාව වපුරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. දින දෙකකට පමණක් ඇඳිරි නීතිය පනවන බව පවසා එක්වරම තවත් සතියකින් ඇඳිරි නීතිය…
https://youtu.be/3hDiYMm_y5E
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ නව කොරෝනා පොකුර ආරම්භයත් සමඟ බ්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන්ගේ ආශ්‍රිතයින්ටද වෛරසය ආසාදනය වූ අයුරු අපට මතකය. මෙහිදී කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා කටයුතු කළ සියලු අංශ අතරින් පොලිසියද කැපී පෙනෙන සේවාවක් ඉටු කරමින්…
මෙවර මෙරට ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප්‍රභේදය යුරෝපයේ හමු වූ වෛරස් ප්‍රභේදයට බොහෝ සමාන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුලු කණ්ඩායම පහුගිය සති…
2021 අයවැය කෝවිඩ් මුලික කර ගනිමින් සිදු කරන අය වැයක් විය යුතු බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී මහාචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පවසයි. දැනට ලැබි ඇති තොරතුරු වලට අනුව එය එසේ නොවන බවත්, නිදසුනක් ලෙස සෞඛ්‍ය…
බන්ධනාගාර තුළ සිටින රැදවියන් අපරාධ කල්ලි මෙහෙයවන බවට මතයක් රට තුළ සමාජ ගත කොට බන්ධනාගාරය තුළ සිටින සමහර රැදවියන් ඝාතනය කිරීමේ ක්‍රියාවලියක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් යනවා. මෙහෙම රැදවියන් ඝාතනය වෙනවානම් මේ රටට නීතියක් අවශ්‍ය…
https://youtu.be/4Gti4i8sqFo
https://youtu.be/1uIqAHknPfw
මොණරාගල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුට බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු විසින් ඊයේ (03) උදෑසන 7.00 ට පමණ සිදු කළ පහර දිමක් හේතුවෙන් එම සැකකරු මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ අම්පාර, නවගම්පුර 04 ගම්මානයේ පදිංචි උපුල්…
මේ මොහොත වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 220ක් ජෝ බයිඩන්ද 213ක්ද ජනාධිපති ට්‍රම්ප්ද ලබා ගෙන ඇත. එනමුත් මේ වන විට ඡන්ද ගණන්…
රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද ජය ලාල් මහතා, වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරින් ඉවත් කෙරුණේ ඉකුත් 01 දාය. ඒ ඔහු සම්බන්ධයෙන් චෝදනා 16 ක් ඉදිරිපත් කරමින් පහුගියදා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය විසින් ලිපියක් ජනාධිපතිවරයාට…
නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස මේ වන විට රජය නිරෝධායන කටයුතු රැසක් සිදු කරගෙන යනු ලබයි. එමෙන්ම නිරෝධායනය වන ආකාරද වර්ග කිහිපයකි. රජය විසින් ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වල මේ වන විටත්…
එක්සත් ජනපද ජනාධීපතිවරණයේ ප්‍රථිඵල නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී ඇත. මෙතෙක් නිකුත් කර අත ප්‍රථිඵල අනුවත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන නිකුත් කරන පුරෝකථන ප්‍රථිඵල අනුවත් මෙවර එක්සත් ජනපද ජනාධිපතිවරණයද අපේක්කෂකයන්ර දෙදෙනා අතර කරට කර…
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේදී පසුගිය මාසයේ වැඩිම වාර ගණනක් ශිෂ්ට සම්පන්න නොවන වචන භාවිත කිරීමේ චෝදනාව ලංකාදීප පුවත්පතට එල්ල වී තිබේ. වෙරිටේ පර්යේෂණ ආයතනයට අනුබද්ධ EthicsEye කණ්ඩායම විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙන සමීක්ෂණ වාර්තාවක්…
ශ්‍රී ලංකා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආරම්භ කළ සහ එහි ප්‍රතම සභාපතිවරයා වූයේ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා යි. එතුමා ශ්‍රීලංකාවේ ප්‍රකට ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයකු මෙන්ම කැළණිය සහ කොළඹ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨයන්හී මහාචාර්ය…
බෞද්ධ සාහිත්‍ය හා සංස්කෘතික වටපිටාවක් තිබෙන රටක් තමයි අපේ රට. නමුත් අපිට දැන් කාලෙක ඉදලා පේනවා රටේ දරුවන් ලිංගික අපයෝජනයට සහ හිංසනයට වැඩි ලක්වීමේ ප්‍රවණතාවයක්. ඇයි අපේ දරුවන් මෙච්චර අනාරක්ෂිත වෙලා තියෙන්නේ. මම කුඩා කාලයේ…
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වියානා අගනුවර අගුළු දැමීමට පැය කිහිපයකට පෙර එයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. ත්‍රස්තවාදීන් වියානා අගනුවර ස්ථාන 6 කදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එක් ත්‍රස්තවාදියෙක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල…
මැතිවරණ කොමිෂන් සභාවේ සිට මින් පසු තමන් මාධ්‍ය සාකච්ඡා නොතබන බවත්, සියලු දෙනාටම සුබ ගමන් යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුයේ ඉකුත් ජනාධිපතිවරණයේ සියලු මැතිවරණ රාජකාරී අවසන් කිරිමෙන් පසුවය. එහෙත් ඔහුට නික්ම යාමට…
චීනයට එරෙහි ආක්‍රමණය ඉලක්ක කරගත් මිලිටරි-මූලෝපායික හවුල්කාරීත්වය ශක්තිමත් කර ගැනීම සඳහා, පොම්පියෝ හා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර්, ඉන්දියාවේ ඔවුන්ට සමරූපී තනතුරු දරන දෙදෙනා සමග සාකච්ඡාවක් සඳහා, ඔක්තෝබර් 26දා, ඉන්දියාවට පැමිණ තිබුනි. ශ්‍රී ලංකාවට…
නවගමුව පොලිසියේ සිර මැදිරිය තුල සිය දිවි හානි කර ගත් තරුණයෙකුගේ මළ සිරුරක් හමු වුයේ පහුගිය 31 දාය. පොලිසිය පැවසුයේ මොහු ඇඳ සිටි ඩෙනිම් කලිසමෙන් නූලක් ඉරාගෙන එය ආධාරයෙන් ගෙල වැල ලාගෙන ඇති බවය. නමුත්…
රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද ජය ලාල් මහතා, වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරින් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (01) පියවර ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාවේ වැඩබැලීමට පත් කර ඇති නියෝජ්‍ය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes