ජනාධිපතිගේ පුතා වැඩ කරන ශ්‍රී ලංකන් පෞද්ගලිකකරණය නොවේ!
- අජිත් පැරකුම් ජයසිංහ - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පසුගිය කාලයේ එකතු වූ විදේශ ණය ඩොලර් මිලියන 1,200කට වැඩිය. මේ අතර රජයේ ඇප මත නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ඇත. ඒවා ගෙවීමේ…
- අජිත් පැරකුම් ජයසිංහ - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පසුගිය කාලයේ එකතු වූ විදේශ ණය ඩොලර් මිලියන 1,200කට වැඩිය. මේ අතර රජයේ ඇප මත නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ඇත. ඒවා ගෙවීමේ…
- අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මේ ගෙවමින් සිටිනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව බව මගේ අදහසයි. ඒ බව අපේ ඇහැට ඇඟිල්ලෙන් අනිමින් පෙන්වන ආයතනයක් වන්නේ ඊනියා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවයි. නම කිව්වොත් ලෙඩක් වැටෙන ආයතනය ඊටත්…
මහියංගණය, දෙහිගොල්ල ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි දරුවෙකුට පාසලේ ගුරුවරියන්ගේ හිරිහැර කරදර හේතුවෙන් කථන ආබාධයකට ලක්ව ඇත. එම හේතුව නිසාවෙන්ම මාස 09ක් ම මෙම දරුවාට පාසල් ගමන ද අහිමිව ඇත. මේ වන විට මෙම දරුවා මහියංගණය…
https://www.youtube.com/watch?v=GphOIbaa-ts&t=11s
-BBC- රට තුළ කැරලි කෝලාහල ඇති වන අවස්ථාවකදී ඒවා පාලනය සඳහා සිවිල් රාජකාරිවලට, එසේත් නොමැති නම් සාමාන්‍යයෙන් පොලිසිය විසින් සිදු කරනු ලබන රාජකාරී සඳහා සන්නද්ධ හමුදා කැඳවීමේ විශේෂිත බලයක් (40 වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක…
අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සතිය තුළ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් දෙකක් සිදුකිරීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමෙන් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ මට්ටමේ…
පසුගිය දා රුපියල් බිලියන ගණනක මුදල් රජයට අහිමිකරමින් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබා දීමට කටයතු කිරීම මඟින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති පවසමින් ගොනු කරන ලද පෙත්සමක් මේ මස 14 වන දින…
2024 අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 0.5 ක් වූ අතර එය 2000 න් පසු අඩුම අගය යි. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා හිඟයයන් නොමැත. කිසිම බැංකුවක් කඩා වැටුණේ නැත. සංචිත ඉහළ ගොස් ඇත. වාණිජ ණය ප්‍රතිව්‍යුහගත…
2024 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙහි උද්ගතවූ ගැටලුවට විසඳුමක් ලබාදෙමින් අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ. 2024 සැප්තැම්බර් 15 වන දින පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව…
“අස්වැසුම ඇස්වැසුමක් ද?” යන අධ්‍යන වාර්තාව ඊයේ දිනයේ (26) දී කොලඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී එළි දැක්විණි. 2022 දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ මෙරට වැසියන් බොහෝමයක් ගැටලු සඳහා මුහුණ දුණි. මෙවැනි මොහොතක…
https://www.youtube.com/watch?v=EEpP1dxYXZg
"සමාජ ආරක්ෂණනය සහ මානව හිමිකම් සුරක්ෂිත කරමින් ත්‍රස්තවාදය පිටුදැකිම" මැයෙන් වාර්තාව එළිදැක්වීම සහ මහජන කතිකාව මැයෙන් 2024 සැප්තැම්බර් 26 වෙනි දින, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී, ඕකිඩ් ශාලාවේ දී රැස්වීමක් පැවැත්විනි. "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 සම්මත…
2022දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ අපේ රටේ ප්‍රචණ්ඩත්වය පැන නැගුණ හැටි සහ ගෙවල් හා වාහන ගිනිතැබීම්, මිනීමැරුම් ආදිය සිදු වූ හැටි ඔබට මතකද? බොහෝ දෙනා අනුමාන කළේ ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වී ජනතාව තව…
M. W අමිතා කුමාරි අනුරාධපුරය දහයියාගම ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි කාන්තාවකි. ඇය පසුගිය මැයි මස කුවෙට් රාජ්‍ය බලා පිටත් වූයේ පූජනීය නම් විදේශ රැකියා ආයතනය හරහාය. මැය එරටට ගොස් නිවසක මසක් පමණ සේවයේ නිරත වී…
මෙවර ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනෙකුගේම ජනාධිපතිවරණය උදෙසා තැබූ ඇප මුදල් රාජ සන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ අනුර කුමාර දිසනායක මහතා, සමඟි…
හිටපු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා වෙත ලියූ සටහන. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජාතික ජන බලවේගයෙහි ජනාධිපති අපේක්ෂක අනුර…
2024 ජනාධිපතිවරණයයේ ඡන්ද විමසීම අද (සැප්තැම්බර් 21) සවස 4.00ට අවසන් විය. ඡන්ද විමසීම අවසන් වන විට දිවයින පුරා ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 75%ත් 80%ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ…
https://www.youtube.com/watch?v=oLgfKpiX5ms
-අජිත් පැරකුම් ජයසිංහ- (ආර්ථික විශ්ලේෂකයකු නොවේ. ජනමාධ්‍යකරුවකු ලෙස මෙය තේරුම් ගැනීමට දරන ලද උත්සාහයකි.) ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 14.2ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන්ගේ සාමූහිකයන් දෙකක් සමග එකඟතාවකට පැමිණ තිබෙනවා.…
ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් වටය බදාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, එහි ප්‍රතිඵලය පිළිබඳ නිශ්චිතභාවයක් නොමැත. එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාතික බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයන් තිදෙනාගෙන්…
මෙවර ජනාධිපතිවරණයේදි තැපැල් ඡන්ද පළ කිරීම් සිදු වූ කාලය තුළ සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍යය තුළ බෙදා හැරීම් සිදුකළ පුද්ගලයන් සම්බන්ධව වාර්තා වූ අතර ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයක සිට සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප…
-BBC- "මේ දවස්වල හැම ප්ලැට්ෆෝම් එකක ම වගේ වැඩිපුර පේන්නේ ඡන්ද කැම්පේන් තමයි. එක එක පේජස්වල අපේක්ෂකයෝ සම්බන්ධ ප්‍රමෝෂන්ස් යනවා. මඩ ප්‍රචාර යනවා. මෝඩ කතා යනවා. අපි ඒවා හොයන් යන්නේ නැහැ. අපි ලයික් කරලත් නැහැ.…
-BBC- රටේ මීළඟ වසර 5 සඳහා පත්වන ජනාධිපතිවරයා කවුරුන් දැයි, සැප්තැම්බර් 22 වැනිදා අළුයම වන විට දැනගත හැකි වනු ඇත.ජනාධිපතිවරණයෙන් දිනන ජනාධිපතිවරයා කවුරුන් වුවද ඔහුට මුහුණ දීමට සිදුවන අභියෝග රැසක් තිබේ. ශ්‍රී ලංකාවට මෙම ජනාධිපතිවරණය…
https://www.youtube.com/watch?v=T7TVWDd7CTE
මම ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි. මට දේශපාලන මතකයක් තියෙනවා. ඒ මතයෙනුත් ඔබ්බට යාමට මගේ අදහසක් තියෙනවා. මම නං ඉන්නේ බයෙන්. මට අනුව ඒ බය ඇතිවෙන්නේ කොහොමද කියලා මම අදහස් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පුරවැසියන් වශයෙන් අපි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes