Author: Arachchi
“නඩුව ඉල්ලා අස්කර ගනින්” කියා තෙබුවන පොලීසිය අයුධ අතැතිව නිවසට කඩා පනී.
ව්‍යාජ නඩුවකට පැටලී වසර 04ක් තිස්සේ උසාවී යමින් පීඩාවට පත් වී සිටින වින්දිතයකුගේ නිවසට පොලිස් නිලධාරින් 04 දෙනෙකු නිවසට පැමිණ වින්දිතයන් විසින් පොලිස් නිලධාරීන්ට විරුද්ධව පනවා ඇති නඩුව ඉවත් කර ගන්නා ලෙස තර්ජනය කළ සිදු…
‘ජාතික බදු සතිය’ අදින් ආරම්භ වෙයි.
රජයේ බදු ආදායම ඉහළ නැංවීමේ අරමුණින් ජාතික බදු සතිය අද සිට ලබන 08 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි. වසරේ මුල් මාස පහ තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම 101% කින්ද, රේගු ආදායම 104% කින්ද, දේශීය සුරාබදු ආදායම…
හිතවතාට විදුලිය නොදුන්නැයි නියෝජ්‍ය සමාන්‍යධිකාරී, විදූලි අධිකාරීට පහරදීලා..
නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2 යන අයගේ වචනයට අවනත වී ඔහුගේ හිතවතකුට අනීතිකි ලෙස, නව විදූලි සම්බන්ධතාවයක් ලබා නොදීම හේතුව මත හා ඔහුගේ ප්‍රකාශ පටිගත කල හේතුව මත උරණ වූ නියෝජ්‍ය සමාන්‍යධිකාරි දකුණු පලාත 2…
ත්‍රස්ත නායකයන්ට පවා පාවිච්චි නොකළ නීතියක් නඳුන් චින්තක වෙනුවෙන් පාවිච්චි කරලා! – නීතීඥවරු කියති
“හරක් කටා” ලෙස පොලිසිය විසින් හඳුන්වනු ලබන නඳුන් චින්තක වික්‍රමරත්න, මේ වනවිට මාස 26 තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන තිබුණද මෙතෙක් ඔහුට විරුද්ධව ගොනු කර තිබෙන්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයෙන් පළා යාමට…
පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP සහ AKD පිළිබඳ විශ්ලේෂණයක්!
[අනූර කුමාර දිසානායකගේ (AKD) සහ ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති, පාලනය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන හැඟීම් විමසා බලන මෙම ලිපිය පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP හි ජන්ද ප්‍රතිශතයේ සුවිශේෂී පහත වැටීමක් පෙන්වා දෙයි.…
අජිත්ගේ ‘Nowhere No Return’ කෘතිය ග්‍රේෂන් සම්මානයේ අවසන් වටයට!
ග්‍රේෂන් භාරය හා ජෝන් කීල්ස් පදනම එක්ව 32 වන වරට සංවිධානය කරන “ග්‍රේෂන් සම්මානය” සඳහා අවසන් වටයට තේරුණු කෘති 05 පසුගිය දා ප්‍රකාශයට පත් කළ අතර එම අවසන් කෘති 05 අතරට ජේෂ්ඨ මාධ්‍යවේදී අජිත් පැරකුම්…
නවක වධයට වධහිංසා පනත හා දණ්ඩ නීති සංග්‍රහය ද අදාළයි – ශ්‍රී ලංකා නීතිඥ සංගමය
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි කනස්සල්ල පළ කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් ‘1994 අංක 22 දරන වධහිංසා සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි…
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකු ජීවිතක්ෂයට.
අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකු ඉකුත් 02දා ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තෙ ඇඹිලිපිටිය නවනගරය පදිංචි වීරසේකර ආරච්චිගේ අසංක ඉඳුනිල් යන 45 වියැති විවාහක එක්දරු පියෙකි. 2025.04.30 වන දින පෙරවරු කාලයේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය…
කලකට උඩ එන .. නැවත යට යන RAG
" ආ මල්ලි... අපි ඔයා එනකන් හිටියේ " විශ්ව විද්‍යාලයට පිවිසීමට පෙර සිටම බැච් එකේ සාමාජිකයන් ෆේස්බුක් සමූහයකට එකතු කිරීමට ගත් උත්සාහය නිසාවෙන් මා හට ලැබුනු පිලිගැනීම එසේ ආරම්භ විය. කොළඹ විද්‍යාපීඨයේ ශාරීරික හිංසනයන් නැතත්, …
ජනමාධ්‍ය හැදුනුම්පත අතැතිව ගිනිඅවිත් ප්‍රවාහනය කරලා : ප්‍රශ්නය කොතැනද?
ජනමාධ්‍යවේදීන්ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන හැඳුනුම්පත නොමැතිව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දෙන මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවීමට ඉඩ නොදෙන බවට ජනමාධ්‍ය අමාත්‍යවරයා කළැයි කියන ප්‍රකාශයකින් පසු මේ වන විට ඒ ගැන ලොකු කතා බහක් ඇතිවී තිබේ. කැබිනට් තීරණ…
යක්කලමුල්ල පොලිසිය, ආබාධිතයෙකුට පහරදෙයි!
පහරකෑමට ලක්වූ බන්ඩාර ඉන්දික ප්‍රභාත් යක්කලමුල්ල පොලීසියෙන් පූර්ණ ආබාධිත සහිත පුද්ගලයකුගේ නිවසට පැමිණ, ඔහු විසින් රා නිෂ්පාදනය කර බෙදා හරින බව පවසා ඔහුගේ නිවස හා අවට පරික්ෂාකර බලා එම ස්ථානයෙන් කිසිවක් නොතිබුණු හෙයින් එම නිලධාරින්…
ආදරය මුවාවෙන් සිදුවන අපයෝජන “යොවුන් වියේ ගැබ් ගැනීම්!” | Teenage pregnancies
https://youtu.be/VLAotLzNy_I
තදබද අස්සේ සිරකරුවෝද මනුෂ්‍යයෝය.
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා පසුගියදා ලංකාවේ රක්ෂිත බන්ධනාගාරයන්හි තත්වය පිළිබද අනාවරණයක් කරමින් ඒවායේ තත්වය ශෝචනීය බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීලා බන්ධනාගාරගතවන සෑම අවස්ථාවකම පාහේ ඔවුන් මේ තත්වය එළිදරව් කර…
ඔන්ලයින් පනත අවලංගු කිරීම සඳහා පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස මෙය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ…
නිමේෂ් සත්සරගේ මෘත ශරීරය ගොඩ ගන්නැයි නියෝග!
අප්‍රේල් 9 නඩු විභාගය පැවති අවස්ථාවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පැවැති නිහඬ විරෝධතාවය. - BBC - වැලිකඩ පොලිසිය මගින් භාරයට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම…