රට යවන ඒජන්සි ගැන හරි තොරතුරු ලබාගැනීමට දුරකථන අංකයක්
විදේශ රැකියා ලබාගැනීමේදී පෞද්ගලික රැකියා නියෝජිත ආයතන සම්බන්ධව විශ්වාසදායක තොරතුරු ලබාගැනීම සඳහා ‘1989’ ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙස විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින අතර එතුමා මෙලෙස ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ පැවැති…