කොවිඩ්-19 අසාදිත මළ සිරුරු මිහිදන් කිරීමෙන් රෝගය පැතිරෙන්නේ නැහැ – එක්සත් ජාතීන්
අගමැති රාජපක්ෂ වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය වන හනා සිංගර් කොව්ඩ්-19 අසාදිනය වී මිය යන සියලු දෙනා අය අනීවාර්යයෙන්ම අදාහනය කළ යුතු යන තීරණය යළි සළාක බලන ලෙස ඉල්ලා සිටී. ලොව පුරා,…