ඇමරිකානු තීරු බද්දෙන් මෙරටට සිදුවන බලපෑම
අවකාශය නවතම

ඇමරිකානු තීරු බද්දෙන් මෙරටට සිදුවන බලපෑම

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිනයේ දන්වා සිටියේ ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන අන්‍යොන්‍ය තීරුබදු  30% එළැඹෙන අගෝස්තු 01 සිට බලාත්මක වන බවයි. දෙරට අතර 88%ක වෙළෙඳ හිඟයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවට 44%ක තීරුබදු…

ලිපිනයක අයිතිය ඉල්ලා සටන් කරන වතුකරයේ ජනතාව
අවකාශය නවතම

ලිපිනයක අයිතිය ඉල්ලා සටන් කරන වතුකරයේ ජනතාව

  මීට වසර 200කට පෙර මෙරටට වතු කම්කරුවන් ලෙස ඉන්දියාවෙන් සිට පැමිණි වතු කම්කරුවන් ලංකාවේ තේ කර්මාන්තය ඇතුළු වැවිලි අංශය සඳහා සිය ශ්‍රම දායකත්වය වසර ගණනාවක් තිස්සේ අඛන්ඩව ලබා දෙති. දීර්ඝ ක්‍රියාවලියකින් පසු මෙරට ඉතිරිව…

ඇමරිකාවෙන් ලංකාවට 30%ක තීරු බද්දක්
ආර්ථික නවතම

ඇමරිකාවෙන් ලංකාවට 30%ක තීරු බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත්තේ  ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමටය. ඒ අනුව ඒ බව දැන්වීම සඳහා ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත…

බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් 12,000යි, රැඳී සිටින පිරිස 33,000ක්
අවකාශය නවතම

බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් 12,000යි, රැඳී සිටින පිරිස 33,000ක්

මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 12,000ක් පමණ බවත්, ඒවායේ මේ වනවිටත් රැඳවියන් 33,000ක්  රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසයි. කොළඹ අද (09) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ, දෙපාර්තමේන්තුව තුළ බන්ධනාගාර…

කුඹුරුවලට පිවිසුම් ඇහිරීමේ ප්‍රශ්නය – තියඹරාහේන, කෑගල්ල
අවකාශය නවතම

කුඹුරුවලට පිවිසුම් ඇහිරීමේ ප්‍රශ්නය – තියඹරාහේන, කෑගල්ල

වර්තමානයේදී මෙරට කෘෂි අංශය අභියෝගාත්මක ගැටලු රැසකට මුහුණ දෙයි. ඒ අනුව මෙරට ගොවි ජනතාව දෛනිකව සිය ගොවිතැන් කටයුතුවල නියැළීමේ දී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙති.  ගොවිතැන් සඳහා අවශ්‍ය වන ජලය සහ පොහොර හිඟතාව මෙන්ම වන සතුන්ගෙන්…

ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  UGCයට නවක වදය සම්බන්ධයෙන් නියෝගයක්
අවකාශය නවතම පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් UGCයට නවක වදය සම්බන්ධයෙන් නියෝගයක්

විශ්වවිද්‍යාලවල නවක වදය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(09) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියම කර ඇති අතර විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස්…

மன்னார் கீரி கிராம மக்களின் அவல நிலை
අවකාශය නවතම

மன்னார் கீரி கிராம மக்களின் அவல நிலை

மன்னார் மாவட்டம் கடந்த காலங்களில் தொடர்ச்சியாக வெள்ளப்பெருக்கினால் பாதிக்கப்பட்டு வருகின்றது குறிப்பாக கரையோர பகுதிகள் மற்றும் வெள்ள அபாயங்களை சந்திக்காத பகுதிகள் என பல பகுதிகள் தற்போது பாதிப்பை எதிர்நோக்கி வருகின்றது அதில் அதிகளவான கிராமங்கள் அடங்கி வருகின்றன ! குறிப்பாக அனைத்து பகுதிகளுக்கும் இந்த வெள்ளப் பெருக்கு…

අලි ගම්වැදීම්වලට විරෝධය දැක්වූ ගොවීන් දෙදෙනෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කරයි.
අවකාශය නවතම

අලි ගම්වැදීම්වලට විරෝධය දැක්වූ ගොවීන් දෙදෙනෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කරයි.

2018 වසරේදී, අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින්, පොළොන්නරුව - මහියංගනය මාර්ගයේ පිහිටි ‘කළු කැළේ’ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත වූ ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින්, පොලීසිය විසින් ඔවුන්ගේ…

ඉඩමට නිවසට අයිතිය නැති කඳුරට දෙමළ ජනයා – බටුපිටියවත්තේ කතාව
අවකාශය නවතම

ඉඩමට නිවසට අයිතිය නැති කඳුරට දෙමළ ජනයා – බටුපිටියවත්තේ කතාව

යටත් විජිත පාලකයන් විසින් වසර 200කට පෙර 19 වන සියවසයේ මුල් අවධියේදී කෝපි හ තේ වතුවල සේවය කිරීම සඳහා ඉන්දියාවෙන් දමිළ ශ්‍රමිකයන් මෙරටට රැගෙන ඒන ලදි. ඒවක් පටන්, ලංකාවේ වතු වෙනුවෙන් ශ්‍රමය වගුරමින් ජීවත් වූ…

2027 වසරේ සිට නව දේපළ බද්දක්
අවකාශය නවතම පුවත්

2027 වසරේ සිට නව දේපළ බද්දක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන ආකාරයට 2027 වර්ෂයේ සිට දේපළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බවයි. අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ශ්‍රී ලංකාව…

மன்னார் தீவில் கரை ஒதுங்கும் இந்திய பிளாஸ்டிக் கழிவுகள்!
අවකාශය නවතම

மன்னார் தீவில் கரை ஒதுங்கும் இந்திய பிளாஸ்டிக் கழிவுகள்!

குறித்த ஒரு சில மாதங்களாக மன்னார் மாவட்டத்தில் தெற்கு கடற்பரப்பில் அதிகளவான பிளாஸ்டிக் கழிவுப்பொருட்கள் கரை ஒதுங்கி வருகின்றது இதில் குறிப்பாக பாவிக்கப்பட்ட குடிநீர் போட்டல்களே அதிகமாக உள்ளது! இதை தென்பகுதியில் சௌத் பார் தொடக்கம் தலைமன்னார் ராமர் பாலம் வரை தொடர்ச்சியாக காணப்பட்டு வருகின்றது இவற்றை துப்புரவு செய்யும்…

කල්ගතවී ලැබෙන අප්‍රමාණවත් වන්දිවලින් මානව හිමිකම් සුරැකේ ද?
අවකාශය නවතම

කල්ගතවී ලැබෙන අප්‍රමාණවත් වන්දිවලින් මානව හිමිකම් සුරැකේ ද?

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය යටතේ ජනතාවට හිමිවිය යුතු සාධාරණත්වය, යථාර්ථයේදී ලැබෙන ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු ය. නීතිය ක්‍රියාත්මක වන කොතෙක් මාර්ග තිබුණද, ඒවායෙන් හිමි වන ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ විශාල ප්‍රමාදයන් හා ප්‍රමාණවත් නොවන ස්වභාවයන්ය.…

මානව හිමිකම් කොමිෂන් සභා නිර්දේශ සඳහා අභියාචනාවක් යැවිය හැකි නීතිමය මාර්ගයක් නොමැත.
අවකාශය නවතම

මානව හිමිකම් කොමිෂන් සභා නිර්දේශ සඳහා අභියාචනාවක් යැවිය හැකි නීතිමය මාර්ගයක් නොමැත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ලබා දෙන නිර්දේශ සඳහා නැවත අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවත් අභියාචනා යොමු කරමින් නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටීමට නීතිමය හැකියාවක් නොමැති බවත් එම කොමිෂන් සභාව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට…

ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහළ මධ්‍යම ආදායම් ලබන රටක්!
ආර්ථික නවතම පුවත්

ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහළ මධ්‍යම ආදායම් ලබන රටක්!

ලෝක බැංකුව විසින් 2026 වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා වන රටවල් වර්ගීකරණය එළි දක්වා ඇති අතර එම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය වී ඇත. 1998 වසරේදී ශ්‍රී…

අන්තර්ජාතික සහයෝගය ඇතිව ජාතික තීරණ ගැනීමෙන් කල් පවතින ප්‍රතිඵල ලබාගත හැකිය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

අන්තර්ජාතික සහයෝගය ඇතිව ජාතික තීරණ ගැනීමෙන් කල් පවතින ප්‍රතිඵල ලබාගත හැකිය – ජෙහාන් පෙරේරා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක් උණුසුම් ලෙස පිළිගැනීමෙන් සහ ඔහුගේ උපදෙස්වලට සවන්දීමට ඇති කැමැත්තෙන් පෙනෙන පරිදි, අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රජාව කෙරෙහි රජය දක්වන විවෘතභාවය, රට වැඩිදියුණු කිරීමට දරන උත්සාහයන් කෙරෙහි විශ්වාසයක් රජයට ඇති…

පොලීසියට පුද්ගලයෙක් කැඳවනවානම් හේතුව අනිවර්‍යෙන් පැහැදිළි කළ යුතුය.
අවකාශය නවතම

පොලීසියට පුද්ගලයෙක් කැඳවනවානම් හේතුව අනිවර්‍යෙන් පැහැදිළි කළ යුතුය.

පැමිණිලි සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන්කර ගැනීම සඳහා කැඳවනු ලබන අවස්ථාවේ පුද්ගලයන්ට එවැනි පැමිණිලිවල අන්තර්ගතය පිළිබඳව දැනුම් දිය යුතු ක්‍රියා පටිපාටිය දැක්වෙන චක්‍රලේඛයක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති බව නීතිපතිවරයා ඊයේ (ජූලි 3) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී…

ශ්‍රී ලංකාවෙන් IMF වෙත ව්‍යාජ තොරතුරු සැපයීමක්!
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවෙන් IMF වෙත ව්‍යාජ තොරතුරු සැපයීමක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව අනුගතව ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ දී ශ්‍රී ලංකාව අතින් සිදුවූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව ඇත. මෙම…

අපේ ඉඩම් අපට දෙන්න – නිදහසේ ජීවත් වෙන්න ඉල්ලන කරුමලෛයියුත්තු ජනතාව
අවකාශය නවතම

අපේ ඉඩම් අපට දෙන්න – නිදහසේ ජීවත් වෙන්න ඉල්ලන කරුමලෛයියුත්තු ජනතාව

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පුවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරුමලෛයුත්තු ජුම්මා පල්ලිය වසර 400කට වඩා ඉපැරණි මුස්ලිම් පල්ලියකි. ලන්දේසි පාලන සමයේදී කරුංගල් කන්දේ ඉදිකරන ලද මෙම පල්ලියේ අත්තිවාරම යටින් නොසිඳෙන උල්පතක් ගලා යයි. නොසිඳෙන උල්පත නිසා මෙම…

අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය නිකුත් කෙරේ.
අවකාශය නවතම පුවත්

අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය නිකුත් කෙරේ.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිකුත්කර ඇත. ඒ අනුව සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයන්හි දැන්වීම් පුවරුවේ මෙම නම් ලැයිස්තුව ප්‍රදර්ශනය කර…

ඇමෙරිකානු තීරුබදු සහන කාලය ජූලි නව වැනිදා අවසන්!
අවකාශය නවතම විදෙස්

ඇමෙරිකානු තීරුබදු සහන කාලය ජූලි නව වැනිදා අවසන්!

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන ආකාරයට රටවල් රැසක් සඳහා ලබා දී ඇති තීරුබදු මත දින 90ක සහන කාලය දීර්ඝ කිරීමට සැලසුම් නොකරන බවයි. ඒ පිළිබඳ සාකච්ඡා සඳහා ඔහු ලබාදුන් අවසන් කාලය වන්නේ ජූලි 9 වැනිදායි.…

සුන්දර ත්‍රිකුණාමලය අසුන්දර කරන කන්නියා කසළ අංගනය
අවකාශය නවතම

සුන්දර ත්‍රිකුණාමලය අසුන්දර කරන කන්නියා කසළ අංගනය

සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත්වීමට ඇති පරම අයිතිය අවිධිමත් කන්නියා කසළ අංගනය විසින් තමන්ට අහිමිකර ඇති බව අවට ජීවත් වන ජනතාව චෝදනා කරයි. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි පළාත් පාලන ආයතන කිහිපයක හා කර්මාන්ත ශාලා, හමුදා කඳවුරු රැසක…

IMF සිව්වන සමාලෝචනයට අනුමැතිය හිමිවේ.
අවකාශය නවතම

IMF සිව්වන සමාලෝචනයට අනුමැතිය හිමිවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්,…

පරාටේ නීතිය අද සිට නැවතත් ක්‍රියාත්මක වේ!
අවකාශය නවතම

පරාටේ නීතිය අද සිට නැවතත් ක්‍රියාත්මක වේ!

අද දින සිට නැවත ක්‍රියාත්මකවන පරිදි පරාටේ නීතිය බලගැන්වෙනු ඇත. ඒ අනුව පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේ දී පවතින ගැටලු පිළිබඳව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන…

කැළේට ගිය සෞඛ්‍ය මධ්‍යස්ථානය
අවකාශය නවතම

කැළේට ගිය සෞඛ්‍ය මධ්‍යස්ථානය

දරුවන් යනු රටක සම්පතක් මෙන්ම අනාගතයයි. එබැවින් දරුවකු මවගේ කුසට පැමිණි දා සිට දරුවා සහ මවගේ වගකීම එම පවුල්වල සමාජිකයන්ට පමණක්ම නොව රජයට ද අදාළ වේ. කාන්තාවක් ගර්භණී වූ තැන් පටන් එම මවටත් දරුවාටත් අවශ්‍ය…

USAID අරමුදල් කප්පාදුවෙන් 2030ට පෙර මිලියන 14ක් මිය යා හැක!
අවකාශය නවතම විදෙස්

USAID අරමුදල් කප්පාදුවෙන් 2030ට පෙර මිලියන 14ක් මිය යා හැක!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ මානුෂීය ආධාර සඳහා වන එක්සත් ජනපද අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් කපා හැරීමට ගත් පියවර හේතුවෙන් 2030 වසර වන විට ලොව පුරා තවත් මිලියන 14කට වඩා වැඩි පිරිසක් මිය යා හැකි…