ආණ්ඩුව විසින් ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් 200කගේ ලැයිස්තුවක් සකසා පොලිසියට භාර දී තිබෙන බව පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බකීර් මාකර් පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ වන විට ආණ්ඩුව සමාජ මාධ්‍ය පසුපස පැන්නීම ආරම්භ කර තිබේ. ආණ්ඩුව විවේචනය කරන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්ගෙන් සිදුවන සුළු වැරදිවලදී පවා ඔවුන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර කරදරයට පත්කරන ආකාරය දැකිය හැකිය. උදාහරණයක් ලෙස, කොවිඩ්-19 ආසාදිතයන් මහමග වැටී මියයන බවට සමාජ මාධ්‍ය පළකිරීම් සිදුකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන තිබේ. තවත් 25ක් පමණ අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සමාජ මාධ්‍ය…
Read MoreDay: November 23, 2020
පාසැල් ඇරීමෙන් විදුහල්පතිවරු අමාරුවේ! – ලංකා ගුරු සංගමය
පවතින තත්ත්වය යටතේ කිසිදු සැලැස්මක් නොමැතිව ආරම්භ කළ පාසල් වල අද සිසුන් පැමිණීම සියයට පහක් වත් නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාර්ලින් මහතා පවසයි. බස්නාහිර පළාත හැර 6-13 පාසල් ආරම්භය සිදු වීමේදී දරුවන් නිරාවරණය වන බවත්, පාසල් පද්ධතිය විෂබිජහරණය කර සුදානම් කර යුතු වුවත් ඒසේ සිදු වි නොමැති බවත්, දරුවන්ට අත් සේදිමේ ද්‍රව්‍යයත් මේ වන විට පාසල් වලට ලබා දි නොමැති අතර, ළමයින්ගේ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ප්‍රාදේශිය අධිකාරිවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා ගන්න කියා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දන්වා තිබුණද මෙතෙක් වත් සිදු වි නොමැති බවද ඔහු අවධාරණය කර…
Read Moreදොස්තර වරයෙක් වායු රයිෆලයකින් පාසල් සිසුවෙකුට වෙඩි තබයි!
මහරගම පොලිස් වසමේ ඇරැව්වල ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරමින් සිටි ළමුන් පිරිසකගේ බෝලයක් ක්‍රීඩා පිටිය ආසන්නයෙහි ඉඩමකට වැටීමත් සමග එය අහුලා ගැනීම සඳහා එම ඉඩමට ගිය ලමයින් සමග බහින්බස් වූ දොස්තර වරයෙකු වූ ඉඩමේ අයිතිකරු වායු රයිෆල් වර්ගයේ තුවක්කුවකින් ඊයේ (22) දින සවස වෙඩි තැබීම හේතුවෙන් එක් ළමයෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව මහරගම පොලිසිය පැවසීය. මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ සමගි මාවත, ඇරැව්වල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි (17) හැවිරිදි අයි.ජී ඕෂධ විමුක්ති නැමැති අයෙක් බවත් තුවාල ලද සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට…
Read More“අධිකරණ ඇමති සිංහල සමාජයේ ටෙන්ෂන් එක දැනගෙන වැඩ කරන්න” – ඥාණසාර හිමි
සිංහල සමාජයේ ටෙන්ෂන් එක දැනගෙන ඉවසිමෙන් හා සංයමයෙන් වැඩ කරන ලෙස අලි සබ්රිට කියන බව බොදුබල සේනා සංවිධානයේ පුජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි. මුස්ලිම් මෘත දේහ අදාහනය නොකර භූමිදානය කිරීම සම්බන්ධයෙන් දේශපාලඥයෝ මැදිහත් නොවිය යුතු කරුනක් වගේම එය ඉතා සංවේදී කරුණක් බවද, අලි සබ්රි ඕනෑවට වඩා වැඩි බවත්, ඔහු කවුරුද කියා තේරුම් ගත යුතු බවත් උන් වහන්සේ පවසයි. 2015 පැමිණි ආසාද් සාලි, මුජිබර් රහුමාන්ලා පැමිණ කා දැම්මා වගේ මොහු තනිවම කන බවද අලි සබ්රි යනු ආධුනිකයෙක් වන අතර ඔහුට අධිකරණ අමාත්‍යධුරය දුන්නා කියා මේ රටේ නායකකම දී නොමැති බවද ගලබොඩඅත්තේ…
Read MoreSSP දුවගේ අනතුර නිසා හෙළි වූ පවුලේ රථ ගාය!
පාරේ යන අනිකුත් වාහන, මිනිසුන් අමාරුවේ දමා ඉගිල්ලෙන වාහන අප කොතෙකුත් දැක ඇත. විශේෂයෙන්ම එසේ ඉගිල්ලෙන්නේ ඩිපෙන්ඩර්ය. නමුත් පහුගියදා V-8 වර්ගයේ ලෑන්ඩ් කෘෘෂර් රථයක් පදවා ඉගිලි ගිය තරුණියක් කුරුඳුවත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ දියණියක් වීම සමාජයේ රස පුවත් මවන්නට සමාජ මාධ්‍ය ජාලා වලට හැකි විය. රොෂානි මලිෂා රත්නායක නම් විසි හැවිරිදි තරුණිය විසින් ඉකුත් 15 දා පැද වු ලෑන්ඩ් කෲෂර් රථයක් කොළඹ, හෝර්ටන් පෙදෙස පිහිටි නන්දා මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට කඩා වැදුනේ ප්‍රදර්ශනාගාරයට දැඩි අලාභහානි කරමිනි. එහිදී මෙම තරුණියට රිය පැදවිමට වලංගු රිය බලපත්‍රයක් නොමැති බවද සහඳහන්…
Read More“දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු කෑමෙන් පසු මාළු මිල ඉහල ගිහින්” ධීවරයෝ කියයි.
පෑලිගොඩ මත්ස්‍ය වෙලඳ සංකිර්ණයෙන්ද නව කොරෝනා පොකුරක් බිහි වීමත් සමඟ ලංකාවේ ජනතාව මාළු මිලදී ගැනීමට සහ පරිභෝජනයට බිය විය. මේ නිසා ධීවර කර්මාන්තයේ යෙදුන ධිවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනිමට නොහැකි විය. ධීවර කර්මාන්තය කඩා වැටුණු අතර ධීවරයින් පත් වුයේ දැඩි අපහසුතාවයකටය. මේ අතර මහජනයා මාළු මිලදීගැනීම සහ පරිභෝජනයට බියවීම වළකමින් ඒ කෙරෙහි උනන්දුව ඇති කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු අනුභව කළේ ඉකුත් 17 දාය. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ධීවර ප්‍රජාව වෙනුවෙන් මේ වනවිට කළ…
Read More