4වන මාත්‍රාව කඩිනම් කිරීමට ජංගම රථ

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමටත් සිව්වන එන්නත්කරණය කඩිනම් කිරීම සඳහාත් ජංගම රථ යෙදවීමට තීරණය කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, අවශ්‍යතාව අනුව ජංගම එන්නත්කරණ රථ යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

එසේම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ප්‍රධාන රෝහල් වෙතින් සිව්වන මාත්‍රාව ලබා ගත හැකි බව ද, ඔහු පැවසුවේ ය.

Social Sharing

නවතම පුවත්