ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මේ මස 5 වැනිදා අඩුකරන බවත් ගෑස් මිල මීට පෙර වැඩි කළ මිලකට වැඩි ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් පැවසීය.

 

Social Sharing

නවතම පුවත්