ශ්‍රීලනිපය හා ජනාධිපති අතර හමුවක්!

අද (28) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන ශ්‍රීලනිප යෝජනා සාකච්ඡා කිරීමට නියමිත බව අද පෙරවරුවේ එම පක්ෂමුලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේය.

Social Sharing

නවතම