බයිඩන් බිරිඳට සහ දියණියටත් රුසියාව තහනම්

ඇමෙරිකාව රුසියාවට පනවා ඇති සම්බාධක සහ තහංචි වලට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බිරිඳ වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත් ඇමෙරිකන් සෙනෙට් සාමාජිකයන් 25 දෙනකුට රුසියාවට පැමිණීම තහනම් කිරීමට රුසියන් රජය තීරණය කර තිබේ.

මෙසේ ඇමෙරිකාව රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීම් කර ඇත්තේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙනි.

Social Sharing

නවතම විදෙස්