ඉන්ධන නෞකා දෙක ප්‍රමාදයි

මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙක ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

එනම් ඊයේ දින මෙරටට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නැව දිනකින් ප්‍රමාද වූ බවත් ඒ අනුව අද දිනයේ එය පැමිණෙනු ඇති බවත් බලශක්ති අමාත්‍ය විජේසේකර මහතා සඳහන් කළේය.

එසේම මේ සති අන්තයට පෙර මෙරටට පැමිණීමට නියමිත තිබූ ඩීසල් නෞකාවද එළඹෙන 28 වනදා දක්වා ප්‍රමාද වනු ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරයි.

Social Sharing

නවතම