පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන් පැහැර ගනී

පාලිමේන්තුව අසල සාමකාමී විරෝධයේ යෙදුණු විරෝධතාකරුවන් 12 දෙනෙකු පොලීසිය විසින් නීතිවිරෝධී ලෙස අත්තඩංගුවට ගෙන ඇත.

නීතීඥ සංගමය ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව අරංචි මාර්ග වාර්තා කළේය.

මීට සුළු මොහොතකට කලින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී මනූෂ නානායක්කාර මහතා ද අවධාරණය කර ඇත.

Social Sharing

නවතම