අද දින රඹුක්කන ප්‍රදේශයේදී ඇති වූ විරෝධතාවක දී පොලිසිය පිරිස විසිරුවා හරින්න තැබූ වෙඩි තැබීමකින් 11 දෙනෙකු තුවාල ලබා තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල තහවුරු කරයි.
තුවාල ලැබූවන් අතර 4 දෙනෙකුගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes