රාගම සිසුන්ට ගැහුවට අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

පසුගිය දා රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට සංවිධානගතව ප්‍රහාරයක් එල්ලකිරීමට සහ ඔවුන්ට තුවාල සිදුකිරීමට සැක රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත් රන්දිල ප්‍රනාන්දු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ප්‍රහාරයට සැකකරමින් ඉහත සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ඔහු සොයමින් සිටින විට ඔහු පොලීසියට භාරවී ඇතැයි දැනගන්නට ලැබේ. මෙම ප්‍රහාරය නිසා සහ තවත් සිදුවීම් රැසක් නිසා අරුන්දික ප්‍රනාන්දු හට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන්න යැයි ජනාධිපතිවරයා දැනුන්දී ඇතැයි මේ අතර වාර්තා පළවෙයි.

මේ හා සම්බැඳි පුවත්…👇

අරුන්දිකගේ මැරයන්ගෙන් රාගම සිසුන්ට ප්‍රහාරයක්….

Social Sharing

නවතම