දැරියක් රසකැවිලි සොරකම් කළ වරදට ලයිට් කණුවක බැඳ පහර දීලා!
වයස අවුරුදු 14ක දැරියක් විදුලි කණුවක බැඳ පහර දුන් සිද්ධියක් උතුරු පළාතේ වඩමාරච්චි නැඟෙනහිර ප්රදේශයෙන් වාර්තා වන අතර ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ෂණ ආරම්භ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව ඉකුත් ඉරිදා…