LGBTQI මාර්ගෝපදේශ ක්රියාත්මක කරන්නැයි පොලිස්පතිගෙන් පොලිසියට උපදෙස්!
වත්මන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසුරිය මහතා විසින් සංක්රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස් නිලධාරීන් වෙත නිකුත් කර ඇති මාර්ගෝපදේශ සංග්රහය පිළිබඳ දන්වා, රාජකාරිය ඉටු කිරීමේදී පොලිස්…