සක්‍රිය විශ්‍රාමිකයින් සංඛ්‍යාව 717,347ක්. මාස 9ක වියදම රුපියල් කෝටි 2,530ක්!
මෙම වසරේ සැප්තැම්බර් මස වනවිට රජයේ සේවයේ සමස්ත සක්‍රිය විශ්‍රාමිකයින් සංඛ්‍යාව 717,347ක් බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අතර සිවිල් විශ්‍රාමිකයන් සිවිල් විශ්‍රාමිකයින් 392,966ක්, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප්ලාභීන් 187,913ක් සහ හමුදා සේවයේ නියුතු විශ්‍රාමිකයන්…