සත්සර නිමේෂ්ගේ මරණයට අදාළ සාක්ෂි විභාගය මැයි මස 16 ඇරඹේ.
අවකාශය පුවත්

සත්සර නිමේෂ්ගේ මරණයට අදාළ සාක්ෂි විභාගය මැයි මස 16 ඇරඹේ.

පොලිස් අත්අඩංගුවේ සිටිය දී පහර කෑමෙන් මියගිය බව පවසන සත්සර නිමේෂ් නැමැති තරුණයාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි මස 16 වනදා ආරම්භ කිරීමට කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කර තිබේ. අදාළ පරීක්ෂණයේදී…

යක්කලමුල්ල පොලිසිය, ආබාධිතයෙකුට පහරදෙයි!
අවකාශය නවතම විශේෂාංග

යක්කලමුල්ල පොලිසිය, ආබාධිතයෙකුට පහරදෙයි!

පහරකෑමට ලක්වූ බන්ඩාර ඉන්දික ප්‍රභාත් යක්කලමුල්ල පොලීසියෙන් පූර්ණ ආබාධිත සහිත පුද්ගලයකුගේ නිවසට පැමිණ, ඔහු විසින් රා නිෂ්පාදනය කර බෙදා හරින බව පවසා ඔහුගේ නිවස හා අවට පරික්ෂාකර බලා එම ස්ථානයෙන් කිසිවක් නොතිබුණු හෙයින් එම නිලධාරින්…

සත්සර නිමේශ්ගේ සිරුර ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කෙරේ.
අවකාශය පුවත්

සත්සර නිමේශ්ගේ සිරුර ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කෙරේ.

වැලිකඩ පොලිසියේ භාරයේ සිටියදී මියගිය බව කියන මීගහකිවුල පදිංචි 25 හැවිරිදි නිමේෂ් සත්සරගේ මළ සිරුර, භූමදානයෙන් දින 21කට පසුව, අධිකරණ නියෝගයක් අනුව අද දිනයේ (අප්‍රේල් 23) යළි ගොඩගන්නා ලදී. ඔහුගේ මව කළ පැමිණිල්ලක් මත, යළි…

නිමේෂ් සත්සරගේ මෘත ශරීරය ගොඩ ගන්නැයි නියෝග!
අවකාශය නවතම

නිමේෂ් සත්සරගේ මෘත ශරීරය ගොඩ ගන්නැයි නියෝග!

අප්‍රේල් 9 නඩු විභාගය පැවති අවස්ථාවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පැවැති නිහඬ විරෝධතාවය. - BBC - වැලිකඩ පොලිසිය මගින් භාරයට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම…

සත්සර නිමේෂ්ගේ මෘත දේහය නැවත ගොඩගැනීමට අධිකරණ නියෝග!
අවකාශය පුවත්

සත්සර නිමේෂ්ගේ මෘත දේහය නැවත ගොඩගැනීමට අධිකරණ නියෝග!

බදුල්ල, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි, වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සත්සර නිමේෂ්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහුගේ මව විසින් ඉදිරිපත් කළ මෝසම සලකා බැලූ කොළඹ ගරු අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් සත්සර නිමේශ්ගේ මෘත දේහය නැවත…

පොලිස් අපරාධ වැඩි වෙන්නේ නඩු ප්‍රමාදය නිසා!
අවකාශය නවතම

පොලිස් අපරාධ වැඩි වෙන්නේ නඩු ප්‍රමාදය නිසා!

පොලිසීය වධහිංසා කරන ආකාරයත් පුරවැසියන් ඝාතනය කරන ආකාරයත් අප දැක තිබුණ ද එම වින්දිතයන්ට තවමත් සාධරණයක් ඉටු වී නොමැත. එමෙන්ම වර්තමානයේ පොලිසිය වධහිංසාවන් සිදු කරමින් ඝාතනයන් සිදුකොට පසුව ඔවුන්ම එම සිද්ධින් සම්බන්ධව විමර්ෂණයන් සිදු කරනු…

බූස්ස මියගිය රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණයක්
අවකාශය පුවත්

බූස්ස මියගිය රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණයක්

ඉකුත් දා බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව පසුගිය 04 වනදා පෙරවරුවේ…

පොලිස් අත්අඩංගුවේ දී මියගිය සත්සර වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි.
නවතම පුවත්

පොලිස් අත්අඩංගුවේ දී මියගිය සත්සර වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි.

ඉකුත් දෙවන දා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ පසුව සිටිද්දී මියගිය සත්සර නිමේෂ් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම සහ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය…

මානව ජීවිතවල වටිනාකම මේකද?
අවකාශය නවතම විශේෂාංග

මානව ජීවිතවල වටිනාකම මේකද?

අපේ රටේ මානව ජීවිතවල වටිනාකම් නැති වූයේ අද ඊයේ නොවේ. 71, 89, ඉන්පසුව මානුෂික යැයි පාරම් බෑ යුද්ධය යන හැම තැනම මානව ජීවිතවල වටිනාකම විනාශ කර දැම්මේය. මිනිසුන් තිරිසනුන් ගනයෙහි ලා මරා දැමුවේය. ශිෂ්ට සම්පන්න…

අත්අඩංගුවේ පසුවූ තරුණයෙක් වැලිකඩ පොලිස් ස්ථානයේ දී මිය යයි!
නවතම පුවත්

අත්අඩංගුවේ පසුවූ තරුණයෙක් වැලිකඩ පොලිස් ස්ථානයේ දී මිය යයි!

වැලිකඩ පොලිස් ස්ථානය තුළ තරුණයෙක් මිය යෑමේ සිද්ධියක් අද දිනයේ වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල මීගහකිවුල පදිංචි මුතුවාඩිගේ සත්සර නිමේෂ් නැමැති තරුණයෙකි. ඉකුත් අප්‍රේල් පළමු දා වැලිකඩ පොලිස් නිලධාරීන් විසින් මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන…

එමිල් රංජන් පිළිබඳ අතීත මතකයෙන් බිඳක්! – ඉන්ද්‍රානන්ද ද සිල්වා
අවකාශය නවතම විශේෂාංග

එමිල් රංජන් පිළිබඳ අතීත මතකයෙන් බිඳක්! – ඉන්ද්‍රානන්ද ද සිල්වා

FB හි වෛරල් වෙමින් පවතින ඡායාරූපයක ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු සිරකරුවන් 27 දෙනෙකුගේ අමානුෂික ඝාතනයට අදාලව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මරණීය දණ්ඩනය පනවන ලද, පසුගිය 2024 වසරේ අගෝස්තු මස ශේෂ්ඨාධිකරණ තින්දුවකට අනුව නිදහස ලැබු…

මේක විහිළුවක් නොවේ!
අවකාශය නවතම විශේෂාංග

මේක විහිළුවක් නොවේ!

-අජිත් පැරකුම් ජයසිංහ- රාජ්‍ය පාලනය විහිළු කතා කීම තරම් ලෙහෙසි පහසු නැත. කරන කියන දේ අවබෝධයෙන් කළ යුතුය. එසේම, ශරීර භාෂාව ද ඉතා වැදගත්ය. ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දෙමින් මංගල සමරවීර ඇතුළු ඇමතිවරුන් පිරිසක් සිනාමුසුව…

වැලිකඩ බන්ධනාගාරයේ කුස්සිය ජනාධිපතිවරයා නිරීක්ෂණය කර නැහැ. එය අසත්‍ය වීඩියෝවක් – බන්ධනාගාර කොමසාරිස්
නවතම පුවත්

වැලිකඩ බන්ධනාගාරයේ කුස්සිය ජනාධිපතිවරයා නිරීක්ෂණය කර නැහැ. එය අසත්‍ය වීඩියෝවක් – බන්ධනාගාර කොමසාරිස්

වැලිකඩ බන්ධනාගාරය පිළිබඳ අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා කරුණු දක්වා තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ බවට වන වීඩියෝවක් පසුගිය 15 වැනි දින යූටියුබ් සමාජ මාධ්‍ය…

වැලිකඩ ඝාතන ඝාතන සිද්ධියට මරණ දණ්ඩනය නියම වූ එමිල් රංජන් නිදොස් කොට නිදහස් කෙ​රේ.
අවකාශය නවතම

වැලිකඩ ඝාතන ඝාතන සිද්ධියට මරණ දණ්ඩනය නියම වූ එමිල් රංජන් නිදොස් කොට නිදහස් කෙ​රේ.

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කර තිබෙනවා. ඒ අනුව ඔහු විසින් විසින් ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන්…

එමිල් රංජන්ට මරණ දඬුවම!
නවතම

එමිල් රංජන්ට මරණ දඬුවම!

2012 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනයට අදාළ නඩුවේ තීන්දුව දෙමින් ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල  හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවාට මරණ දඬුවම නියම කළේය. මෙම…

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව ජනවාරි 6
නවතම

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව ජනවාරි 6

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්‍ෂකවරයකුට සහ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාට එරෙහි නඩුවේ තීන්දුව ලබන වසරේ ජනවාරී මස 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට එම නඩුව…

වැලිකඩ සමූහ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුට නැවතත් මරණ තර්ජන!
නවතම

වැලිකඩ සමූහ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුට නැවතත් මරණ තර්ජන!

වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ සිදු වු  වැලිකඩ සිරකරු සමුහ ඝාතන සිද්ධිය ඇසින් දුටු ප්‍රධානතම සාක්ෂිකරුවකුට යලිත් වරක් ජීවිත තර්ජන එල්ල වී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. එම සංගමයේ සභාපති නීතිඥ…