ලසන්තගේ නඩුව ගැන නීතිපතිගේ ලිපි 03ක් උසාවියට!
අවකාශය නවතම

ලසන්තගේ නඩුව ගැන නීතිපතිගේ ලිපි 03ක් උසාවියට!

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ නඩුවේ සැකකරුවන් තිදෙනකුට එරෙහිව නීති මගින් කටයුතු නොකරන බවට සඳහන් කරමින් නීතිපතිවරයා මුලින් නිකුත් කළ මුදා හැරීමේ නියෝගය අනුව කටයුතු නොකරන ලෙස නීතිපතිවරයා යළිත් වරක්…

ස්වාධීන අභිචෝදක කාර්යාල කමිටුවේ සංයුතිය වෙනස් කරන්න – තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය
අවකාශය නවතම

ස්වාධීන අභිචෝදක කාර්යාල කමිටුවේ සංයුතිය වෙනස් කරන්න – තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය

නීතිපතිගේ නියෝගයට එරෙහිව තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පසුගිය දා දී පැවැත්වූ විරෝධතාවය. ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් ඉකුත් දා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ආ විරෝධයත් සමග රජය…

ලසන්ත නඩුව ගැන නීතිපති CID ට දුන් නියෝගයට මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය!
අවකාශය නවතම විශේෂාංග

ලසන්ත නඩුව ගැන නීතිපති CID ට දුන් නියෝගයට මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය!

“තවත් ජනවාරියක් ඉවරයි! අමතක නොකරමු” යන තේමාව පාදක කොටගෙන අයිතිය උදෙසා මාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් සංවිධනය කරන ලද මාධ්‍ය හමුවක් අද දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. විශේෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අරමුණ…

හූ ඉස් ලසන්ත?
අවකාශය නවතම විශේෂාංග

හූ ඉස් ලසන්ත?

(ලාල් වික්‍රමතුංග සමග සම්මුඛ සාකච්ඡාවක්) “හූ ඉස් ලසන්ත?” යන මෙම ප්‍රකාශය සිදුකළේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දීය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් කෙටි කලකට පසු, බීබීසී සමග සම්මුඛ සාකච්ඡාවකදී…

ලසන්ත මැරුවේ මිග් ගනුදෙනු හෙළිදරව්ව නිසා
නවතම

ලසන්ත මැරුවේ මිග් ගනුදෙනු හෙළිදරව්ව නිසා

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට හේතුව මිග් යානා ගනුදෙනුව හෙළිදරව් කිරීම බව නෙදර්ලන්තයේ හේග් නුවර මහජන විනිශ්චය සභාව විසින් පවත්වන නඩු විභාගයේදී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. තමන් මෙම ඝාතනය…

බිම්ෂානි නිසා අවදි වූ කාන්තා අයිතීන් පෙරට එයි!
නවතම

බිම්ෂානි නිසා අවදි වූ කාන්තා අයිතීන් පෙරට එයි!

මේ දිනවල වැඩියෙන්ම කථා වෙන කාන්තා චරිතය වන්නේ මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ෂානි ජාසිංහආරච්චිය. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජේෂ්ඨතාවයෙන් ඉහලින් සිටි බිම්ෂානි ජාසිංහආරච්චි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරුනේ 2020 ඔක්තෝම්බර් මස 18 දා…

දරුවන්ගේ විභාගය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු නවතියි?
නවතම

දරුවන්ගේ විභාගය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු නවතියි?

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සෑම වර්ෂයකම වාර්ෂික ස්ථාන මාරු සිදු කෙරේ. ඒ ජනවාරි 15 දා සිටය. මෙහිදී දකුණේ දීර්ඝ කාලයක් සේවය කරන පොලිස් නිලධාරීන්ට උතුරු - නැගෙනහිර පළාත් වලට ස්ථාන මාරු හිමි වෙන අතර දීර්ඝ…

35 වැනි පොලිස්පති ස්වාධීනද?
නවතම

35 වැනි පොලිස්පති ස්වාධීනද?

ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා ඉකුත්  (27) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරි ආරම්භ කළේය. කවුද මේ සි.ඩි. වික්‍රමරත්න හෙතෙම 1986 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට බැඳී ඇති අතර…