යෝජිත වාහන ආනයන සැලැස්ම කුමක් ද?
පැවති ආර්ථික අර්බුදය නිසා මෙරට ට වාහන ආනයනය කිරීම 2020 වසරේ මාර්තු මස සිට නවතා තිබූ අතර ක්‍රමානුකුලව ආර්ථිකය ස්ථාවර වීමත් සමග ම වාහන ආනයන තහනම අදියර වශයෙන් ඉවත් කිරීමට ඉකුත් රජය තීරණය කළේය. වාහන…
පැවති ආර්ථික අර්බුදය නිසා මෙරට ට වාහන ආනයනය කිරීම 2020 වසරේ මාර්තු මස සිට නවතා තිබූ අතර ක්‍රමානුකුලව ආර්ථිකය ස්ථාවර වීමත් සමග ම වාහන ආනයන තහනම අදියර වශයෙන් ඉවත් කිරීමට ඉකුත් රජය තීරණය කළේය. වාහන…
රෙදි යැයි පවසමින් බහලුම් හතරකින් මැලේසියාවේ සිට ආනයනය කළ රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් නිමි ඇඳුම් 160,000 ක තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 05 දෙනෙකු ඇතුළුව 07 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා තිබේ. ඒ ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාසනය නොකළ මෝටර් රථ විශාල ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ…
මෙරට වෙළෙඳපොළ සඳහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කිරීමට සැරසෙයි. මෙලෙස එන්ජින් ධාරිතාව අවම මෝටර් රථ පමණක්…
පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම බැංකු ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, රථවාහන ආදායම් බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත්…
මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, විවිධ නීතිමය හේතු මත රේගු අංගන ආශ්‍රිතව රඳවාගෙන ඇති වාහන, රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම වාහන ලබා දීමට දැනට උග්‍ර වාහන හිඟයකට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes