පුස්තකාල ගිනි තැබීම හා බ්‍රිතාන්‍ය පුස්තකාලය
නවතම විශේෂාංග

පුස්තකාල ගිනි තැබීම හා බ්‍රිතාන්‍ය පුස්තකාලය

ඊයේ අපි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ කියවීමේ සමාජිකත්වය අලුත් කර ගත්ත. 1995 සිට අප එහි කියවන්න්නාගේ සමාජිකත්වය දරනව. අවශ්‍ය ලියවිලි දෙකක් බලා සමාජිකත්වය අලුත් කරන්න ගියේ විනාඩි කීපයක් විතරයි. ඒ උණුසුම් පිළිගැනිම, කාරුණිකත්වය ලංකාවේදීනම් හිතා ගන්නවත් බෑ.…

යාපනේ පුස්තකාලය ගිනිතැබීම සිහිපත් කිරීමත් නවතයි!
නවතම

යාපනේ පුස්තකාලය ගිනිතැබීම සිහිපත් කිරීමත් නවතයි!

දකුණු ආසියාකරයේ විශිෂ්ටතම ග්‍රන්ථ සම්භාරයක එකතුවක් වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමෙන් දශක හතරක් ගතවීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබු  පුෂ්පදීපානුස්මරණය පොලිසිය විසින් කරන ලද බිය ගැන්වීමක් නිසා අතහැරදමන්නට සිදුවී තිබේ. ඒ සැමරුම් උත්සවයක් පැවැත්වුවහොත් අත්අඩංගුවට ගෙන…

යුද පීඩිතයන්ගේ ස්මාරකය යළි පණ ලබයි!
නවතම

යුද පීඩිතයන්ගේ ස්මාරකය යළි පණ ලබයි!

යුද්ධයෙන් මියගිය  දෙමළ ජනයා  අනුස්මරණය සඳහා යාපනයේ විශ්වවිද්‍යාල භුමිය තුළ ඉදිකර තිබූ ස්මාරකය විනාශ කර දැමීමෙන් සිව් මසක් ගත වීමටත් මත්තෙන් යලි ඉදිකිරීමෙන් අනතුරුව  අප්‍රේල් 23 සිකුරාදා විවෘත කර තිබුනේ එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමය…

ආණ්ඩුවේ බලහත්කාරය යාපනයේදී ආපසු හැරවුණාද? ඩෝසර් කල ස්මාරකය නැවත ඉදිවීමේ දේශපාලනය කියවමු.
නවතම විශේෂාංග

ආණ්ඩුවේ බලහත්කාරය යාපනයේදී ආපසු හැරවුණාද? ඩෝසර් කල ස්මාරකය නැවත ඉදිවීමේ දේශපාලනය කියවමු.

පසුගියදා ආණ්ඩුවේ පොලිස් හමුදාව විසින් යාපනය විශ්ව විද්‍යාලයට ඇතුල් වී මුල්ලි වයික්කාල් හිදී මිය ගිය අය වෙනුවෙන් විශ්ව විද්‍යාල පරිශ්‍රෙයේ ඉදිකර තිබූ ස්මාරකය සිසුන්ගේ බලවත් විරෝධය මැද සම්පූර්ණයෙන් විනාශ කරන ලදී. මේ සම්බන්ධයෙන් බරපතළ විරෝධයක්…

මළවුන්ගේ ස්මාරකය ඉවත් කිරීමට එරෙහි හර්තාලයට මුස්ලිම් සහාය
නවතම

මළවුන්ගේ ස්මාරකය ඉවත් කිරීමට එරෙහි හර්තාලයට මුස්ලිම් සහාය

යුද්ධයෙන් මළවුන් අනුස්මරණය සඳහා ඉදිකර තිබූ ස්මාරකයක් බලධාරීන් විසින් විනාශ කර දැමීම හෙලා දකිමින් දෙමළ ජනතාව විසින් උතුරු නැගෙනහිර දියත් කර ඇති හර්තාලයට මුස්ලිම්වරුන්ගේද  සහාය පලවී තිබේ. යාපනය සරසවි බිමේ පිහිටි මළවුන්ගේ ස්මාරකය යන්ත්‍රෝපකරණ යොදාගනිමින්…