දරුවෙකුගේ කන පැලූ ගුරුවරයාට අධිකරණයෙන් දුන් තීන්දුව

Read More

අබ ඇටයක් තරම්වත් මිනිස් ජීවිතයක වටිනාකමක් නැති රටක අයිතිවාසිකම් රකින්නේ කොහොමද? – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

Dr Tush Wickramanayake Human Rights in Sri Lanka

මිනිස් ජිවිතයකට ඇති වටිනාකම අබ ඇටයක තරම්වත් නැති රටක අප  අයිතිවාසිකම් තහවුරු කළ යුත්තේ කෙසේදැයි ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිමෙන් කොවිඩ් පාලනය කිරීමට බවත් එය චීනයේ සිට සෑම රටකම සිදු වෙන නමුත් ලංකාවේ සිදුවන්නේ මිලිටරිකරණයෙන් කොවිඩ් පාලනය කිරීමක් බව ඇය පවසයි. එසේ පවසන්නේ ක්‍රමවේදයේ ඇති විෂමතාවය මිසක් කිසිදු පුද්ගලයෙකුටවත්, හමුදාවටවත් එරෙහි නොවන බව කියා සිටින ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් විශේෂ බලකායේ නායකයා වන හමුදාපතිවරයාම කොවිඩ් සම්බන්ධව නිරෝධායන  කටයුතු සම්පුර්ණයෙන්ම ඉටු කරන්නේ ත්‍රිවිධ  හමුදාවෙන් බව වගකීමෙන් පිළිගෙන ඇති…

Read More