මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වේ..!
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ මාවෙයි සේනාධිරාජා ඊයේ (29) දින අභාවප්‍රාප්ත වී තිබේ. 82 දි වියේ පසුව සේනාධිරාජ මහතා පසුගිය 28 වන දින සිය නිවසේ දී ඇද වැටීමෙන් හිසට සිදු වූ තුවාල හේතුවෙන්…
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ මාවෙයි සේනාධිරාජා ඊයේ (29) දින අභාවප්‍රාප්ත වී තිබේ. 82 දි වියේ පසුව සේනාධිරාජ මහතා පසුගිය 28 වන දින සිය නිවසේ දී ඇද වැටීමෙන් හිසට සිදු වූ තුවාල හේතුවෙන්…
ක් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන් ජූනි 30 වන දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දුන්නේ, සෞඛ්‍ය හේතු මත ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව අභාවප්‍රාප්ත…
දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය…
ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹීමට ප්‍රථම දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ජා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කර ඇත. 'ඉන්දියාවට ලියුම් යැවීමට අවශ්‍ය නැහැ. අපේ ප්‍රශ්න…
රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරන්නක් බවට දෙමළ දේශපාලන නායකයෝ ප්‍රකාශ කරති. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ආරාධනයෙන් ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැද…
අනාගත වසංගත ආපදා වලට මුහුණ දීම සදහා නව නීති සකස් කළ යුතු මොහොතක ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාවේ යෙදවීම දෙමළ ජාතික සන්ධානය විසින් හෙලා දකියි. මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල යොදා ගනිමින් අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට…
මහජනයා සමඟ සමීපව කටයුතු කරන පිරිස් සඳහා කොරෝනා එන්නත ලබා දී ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම අවස්ථාව ඔවුන් විසින් ලබා ගත යුතුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes