ශ්රී ලංකා රජය හා LTTE සංවිධානය සටන් විරාම ගිවිසුම අවදියේත්, යුද්ධය අවසන් වූ පසුවත්, දකුණේ කලාකරුවන්ගේ විශේෂයෙන් සිනමා කලාකරුවන්ගේ සහයට පැමිණි නොබිය වූ, ක්රියාශිලී වූ, සංවේදී වූ දෙමළ සිනමාවේ පශ්චාත් යුද සමයේ පුරෝගාමී චිත්රපට අධ්යක්ෂකවරයෙක් වූ කේසවරාජන් නවරත්නම් පසුගිය ජනවාරි මස 09 දින ජීවිතයෙන් සමුගත්තේය. තමන්ගේ පවුලේ බොහෝ දෙනෙක් යුධ සමයේ දී විදෙස්ගත වුවත්, දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කැපවීමේ අරමුණ ඇතිව ලංකාවේම ජීවත් වූ කේසවරාජන් පසුව LTTE සංවිධානයේ නිදර්ශනම් රූපවාහිනී නාලිකාවේත් ඔහු සේවය කළේය. පොලිස් නිලධාරියෙක් වූ පියා නිසා රටේ විවිධ තැන්වල ගමන් කළ කේසාවරාජන් දෙමළ භාෂාවට අමතරව සිංහල හා…
Read More