අසාධාරණ කොන්දේසි වලට විරුද්ධව වතු කම්කරුවන් සටනේ!
නවතම

අසාධාරණ කොන්දේසි වලට විරුද්ධව වතු කම්කරුවන් සටනේ!

අසාධාරණ කොන්දේසි පනවමින් කම්කරුවන්ගේ දෛනික ජීවිකාව අහිමි කරන වතු කළමණාකරුවකු වහාම මාරු කර යවන ලෙස බලකරමින් වතුරකයේ උද්ඝෝෂණයක් දියත් කර තිබේ. කොටගල ඩ්‍රෙඩන් වතුයාගේ කම්කරුවන් ජුනි 21 සදුදා උදෑසන විරෝධතාවයක් දියත් කරමින් අනාවරණය කර ඇත්තේ…

වතු කම්කරුවන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම ආර්ථිකයට බාධාවක්ද? – නීතිඥ දුලාන් දසනායක  
නවතම

වතු කම්කරුවන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම ආර්ථිකයට බාධාවක්ද? – නීතිඥ දුලාන් දසනායක  

ලංකාවේ වතු කම්කරුවන්ට මේ වනතෙක් කිසිදු සමාජ පිළිගැනීමක් ලබා දෙන්නට කිසිවෙකු කටයුතු කර නොමැති බව රයිටු ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්තමානය වන විට එහි සේවය කරන සේවක…

සහන නොලද වතුකරයේ කම්කරු සටන් ඇවිලේ!
නවතම

සහන නොලද වතුකරයේ කම්කරු සටන් ඇවිලේ!

කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසා මාසයකට ආසන්න කාලයක් හුදකලා කර තිබු වතු කම්කරුවන්ට කිසිඳු සහනයක් නොලැබුන බවට චෝදනා කරමින්  උද්ඝෝෂණයක් දියත් කර තිබේ. හැටන්, වැලිඔය වත්තේ දහසකට ආසන්න වතු කම්කරුවන් පිරිසක්  ජුලි 15 අගහරුවාදා  උදෑසන එම…

වතු ආර්ථිකය කඩා වැටිලා නෑ ඒක බොරුවක්!    
නවතම සාකච්ඡා

වතු ආර්ථිකය කඩා වැටිලා නෑ ඒක බොරුවක්!    

චතුර සමරසිංහ ලේකම් වතු සේවා සංගමය කාලෙකදි ලංකාව ලෝකයම අදුරගත්තේ වතු ආර්ථිකයත් එක්ක. ඒ කාලේදී ලංකාවේ අපනයන ආදායමෙන් විශාල කොටසක් ලැබුණේ වතු ආර්ථිකයෙන්. ඒක අද වන විට සෑහෙන පහත වැටිලා තියෙන්නෙ. මේ වතු ආර්ථිකයේ කඩා…

අපේ වතු කම්කරුවා අයිතීන් ඉල්ලා ආයුධ අතට ගත්තේ නෑ!
නවතම සාකච්ඡා

අපේ වතු කම්කරුවා අයිතීන් ඉල්ලා ආයුධ අතට ගත්තේ නෑ!

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මුලින් අයවැයෙන් කිව්වා කම්කරුවන්ට වැටුප රුපියල් දාහක් දෙනවා කියලා. හැබැයි ඊට පස්සේ කියන්නෙ වෙන කතාවක්, දාහක් දෙන්න විදිහක් නැහැ කියලා. දැන් මේ දාහෙ යෝජනාව සෑහෙන කාලෙක ඉදන් තියෙනවා. ඇත්තටම මේක දෙන්න…

වතු ජනතාවගේ ප්‍රශ්නයට එකම විසඳුම ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි!
නවතම සාකච්ඡා

වතු ජනතාවගේ ප්‍රශ්නයට එකම විසඳුම ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි!

චාමර නානායක්කාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොණරාගල ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රදේශීය දේශපාලකයෙක් විදිහට විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම දිහා බලන්නේ කොහොමද? විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මට තිබුණ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තමයි ද්විත්ව පුරවැසිභාවය හා…