විත්තිකරුවකු වෙනුවෙන් පෙනී නොසිටි නීතිඥ වරයෙකුගේ නීතිඥ භාවය වසර 05 ක කාලයක් සඳහා අත්හිටුවයි
නවතම පුවත්

විත්තිකරුවකු වෙනුවෙන් පෙනී නොසිටි නීතිඥ වරයෙකුගේ නීතිඥ භාවය වසර 05 ක කාලයක් සඳහා අත්හිටුවයි

කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩු විභාගය සඳහා විත්තිකරුවකු වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාව මත නීතිඥ වරයෙකුගේ නීතිඥ භාවය වසර 05 ක කාලයක් සඳහා අත්හිටු වීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින්…

මීගමුව පොලීසිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුවෙකුගෙන් සමාව ඉල්ලයි
නවතම පුවත්

මීගමුව පොලීසිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුවෙකුගෙන් සමාව ඉල්ලයි

යුක්තිය මෙහෙයුම අතරතුර අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි වැරදීමකින් නීතිඥවරියකගේ රියදුරෙකු මහ මඟදී මාංචු දමා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියේය. කළුතර ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජ්…

වත්තල පොලීසිය අධිකරණ නියෝගය පැහැර හරියි!
අවකාශය නවතම

වත්තල පොලීසිය අධිකරණ නියෝගය පැහැර හරියි!

ව්‍යාජ චෝදනාවක් මත අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකුට වධහිංසා එල්ල කළ වත්තල පොලීසිය අධිකරණයෙන් රෝහල්ගත කරන ලෙස ලබා දුන් නියෝගය ද පැහැර හරියි. ජාඇල තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවරිදි එච්. උදේශ් මධුෂංක තරුණයා ඉකුත් 16 වනදා ජා…

පොලිස් වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නෑ- ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි
නවතම පුවත්

පොලිස් වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නෑ- ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි. අදාළ නියෝග ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලට භාජනය කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය…

පහර දී තර්ජනය කල සිද්ධියකට හිටපු OICට එක්ලක්ෂ පනස් දහසක් වන්දි ගෙවන්න නියෝග
නවතම පුවත්

පහර දී තර්ජනය කල සිද්ධියකට හිටපු OICට එක්ලක්ෂ පනස් දහසක් වන්දි ගෙවන්න නියෝග

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ ජනාධිපතිවරණයට තරග කරද්දි ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටි එක්සත් ජාතික පක්ෂ හක්මණ සම්බන්ධීකරණ ලේකම්වරයාට දත් 3ක් කැඩී ලේ ගලනතුරු පහරදීමක් සිදු කර, වෙඩි තබන බවට තර්ජනය කළ…

රතුපස්වල නඩුව සම්බන්ධව නීතිපති වහා මැදිහත් විය යුතුයි…!
අවකාශය නවතම විශේෂාංග

රතුපස්වල නඩුව සම්බන්ධව නීතිපති වහා මැදිහත් විය යුතුයි…!

වසර 11කට වැඩි කාලයක් තිස්සේ සිදු කෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසුව, පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ, රතුපස්වල ගම්වාසීන් විසින් සිදු කළ සමකාමී විරෝධතාවයට වෙඩි තැබීම නිසා පාසැල් දරුවන් දෙනෙකු ඇතුලු තවත් පුද්ගලයෙකු ඝාතණය කිරීම හා…

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් – අජිත් පැරකුම්
අවකාශය නවතම

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් – අජිත් පැරකුම්

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් තුන්දෙනාම එක වගේ. මේ තුන් දෙනාම   විදේශ රටක පුරවැසිභාවය ගත්තාට පස්සෙ අහිමි වුණ ලාංකීය පුරවැසිභාවය නැවත ලබා නොගත් නිසා ප්‍රශ්නවලට මුහුණ දුන් අය. මෙවැනි තවත් අය ලංකාවේ ඇති. යම්…

පාස්කු නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ඇරැඹේ!
නවතම පුවත්

පාස්කු නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ඇරැඹේ!

ප්‍රහාරයක් ගැන ආරංචියෙන් උසාවියේ දැඩි පරීක්ෂා සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන් 2019.04.21 වැනි පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නව්ෆර් මවුලවි, සාජිත් මවුලවි ඇතුළු 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා…

ශ්‍රේෂ්ඨාධිකරණයයි අභියාචනාධිකරණයයි අලුත් කරන්න චීනය බිලියන 11ක් දෙයි!
නවතම පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණයයි අභියාචනාධිකරණයයි අලුත් කරන්න චීනය බිලියන 11ක් දෙයි!

යුවාන් මිලියන 240 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 11 ක පමණ) චීන රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ අලුත් කඩේ, උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කිරීමේ උත්සවය පසුගිය 31 දා පෙරවරු 10.30 ට උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි.…

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි…
නවතම පුවත්

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි…

මුදල් විශුද්ධිකරණය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනාකොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව සැප්තැම්බර් මස 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (24) නියම කළා. ඒ…

චන්ද්‍රිකාගේ මීළඟ තේරීම ශිරාණි ද?
නවතම

චන්ද්‍රිකාගේ මීළඟ තේරීම ශිරාණි ද?

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රධානම මැදිහත්වීම කළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ මීළඟ දේශපාලන මැදිහත්වීම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට සූදානම් කිරීම දැයි දේශපාලන විචාරකයින් අතර කතාබහක් ආරම්භ වී ඇත.…