මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ වයස් කාණ්ඩය කිව නොහැකි තත්වයට පත්වෙලා!
https://youtu.be/OTDuAPBOV2k
https://youtu.be/OTDuAPBOV2k
අද (01) මාධ්‍ය රැසකින් වාර්තා කර තිබුණේ මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් 37 දෙනෙක් බස්නාහිර පළාත තුළ සක‍්‍රීය රාජකාරියේ යෙදී සිටින බවය. මේ බව අනාරණය වී තිබුණේ පොලිස් මූලස්ථානය කළ සමීක්‍ෂණයකිනි. එම ප්‍රවෘත්තියට…
දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලිසීය මහජන, මිත්‍රශීලි දෙපාර්තමේන්තුවක් ලෙස සැලකුවද වර්තමානය වන විට එවැනි තත්ත්වයක් පොලීසිය තුල දක්නට නැත. බොහෝ විට මේ පොලීසි වල සිටින්නේ නිළ ඇඳුමේ බලයෙන් පිම්බුණු නිලධාරීන්ය. අල්ලසට, දූෂණයට බර…
පොලිස් බස් රථයකට ඉඩ ලබා නොදීම හේතුවෙන් ඊට ඉදිරියෙන් ගමන් කළ කාර් රථයේ රියැදුරුට පහරදීමේ සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් තිබේ. මෙම සිදුවීම සිදු වී ඇත්තේ 05-05 වෙනි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes