ගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට කටයුතු කළ බවයි ඔබතුමා සඳහන් කළේ. නමුත්, ඔබ මෙවැනි අර්බුදයක් දුටුවා නම් දේශපාලන ජනප්‍රියතාවය දිනාගැනීම වෙනුවෙන් දැවැන්ත ලෙස බදු අඩුකර වසරකට රුපියල් බිලියන 600 ක පමණ බදු ආදායමක් අහිමි කරගත්තේ ඇයි? අර්බුදයේ ආරම්භයක් බවට පත්වුණේ ලෝකයේ අඩුම රාජ්‍ය ආදායමක් තිබෙන රටක් වන ලංකාවේ රාජ්‍ය ආදායම් මේ ආකාරයෙන් දැවැන්ත ලෙස කඩා වැටීමයි. ඒ වගේම, රුපියල පා කිරීම නිසා, අපනයන…
Read MoreTag: sri lanka parliament members
ජනාධිපතිතුමනි ජිනීවාවලට කියන්න
ජනාධිපතිතුමා කරපු ආසන්නම කතා කීපයක් අරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති ඒ කතා ඇතුලේ තියෙන්නේ එකම කතාව කියලා. රටේ රාළ මීට කලිනුත් ඔය කතාව කිව්වා. සමහරවිට ජනාධිපතිතුමා එක දිගට එකම කතාව කියන්නේ ඒ කතාව තහවුරු කරන්න හිතාගෙන වෙන්න ඇති. කතාවක් තහවුරු කිරීමේදී එකට නියම තියරිය කියා දුන්නේ ගොබෙල්ස්. ගොබෙල්ස් කිව්වේ බොරුවක් උනත් සියවතාවක් කිව්වොත් ඒක ඇත්තක් විදිහට සමාජයේ තහවුරු වෙනවා කියලා. හැබැයි ඒක ඇත්තක් නෙවෙයි. ඇත්තක් විදිහට බොරුව තහවුරු කිරීමක්. පහුගිය නිදහස් දවසේ ජනාධිපතිතුමා කරපු කතාවේ එතුමා කිව්වේ රටේ මානව හිමිකම් තහවුරු කරලා තියනවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස, රටේ…
Read Moreගාමිණී ලොකුගේ : මහ පොළොවේ දේශපාලකයෙක්?
ගාමිණී ලොකුගේ ලංකාවේ ප්‍රවාහන ඇමතිවරයාය. ඔහු ගැන මේ දිනවල කතාබහක් නිර්මාණය වී ඇත. ඒ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා කිරීම ලිහිල් කිරීමට ඔහු විසින් සිදු කරන ලද බලපෑමක් ගැනය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහුගේ යටකී බලපෑම සම්බන්ධව දරුණු විවේචනයක් එල්ල කරමින් සිටී. ආණ්ඩුවට පක්ෂපාතීත්වයක් දක්වන මැද පන්තික ජනයාගේ විවේචනය ගාමිණී ලොකුගේ මැතිතුමාට එල්ල වෙමින් තිබේ. ඔවුන් ඉතා ඕනෑකමින් ප්‍රදේශයන් හුදකලා කිරීමේ වගකීම දරණ ජනාධිපතිවරයා, ජනපතිගේ විශ්වසනීය සගයා වූ හමුදාපතිවරයා නායකත්වය දරණ කොවිඩ් මර්ධන බලකාය, පොලිස් ඇමතිවරයා මගහරිමින් මහපොළොවේ දේශපාලනය කරන ගාමිණී ලොකුගේ ඇමතිවරයාට එරෙහිව සිය අවි අමෝරාගෙන සිටියි. ගාමිණි ලොකුගේ යනු…
Read Moreරිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණිය හැකියි! – නීතිපති
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගී වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුව විසින් දන්වා තිබුණේ මැයි අප්‍රේල් මාසයේ අගදීය. මේ වන විට අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළහොත් ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගීවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට ලිඛිතව දන්වා තිබුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදිය. ඒ අනුව මැයි 04 සහ 05 යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර ඇති…
Read Moreහැමදාම පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන් කවුද?
ජනතා නියෝජිතයන් දාහතර දෙනකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියයට සීයක පැමිණිමක් වාර්තා කරද්දී , කතානායකවරයාද ඒ අතරට ඇතුලත්ව සිටී. දෙමළ ජනතා නියෝජිතයන් කිසිවකුත් එයට ඇතුලත් නොවන අතර විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරයකු ඒ අතර වේ. පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබෙන 2020 වසරේ අගෝස්තු මස සිට 2021 මාර්තු දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණිමේ දත්ත ඇසුරින් Manthri.lk වෙබ් අඩවිය විසින් එම තොරතුරු අනාවරණය කර තිබේ. එම අනාවරණයට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියයට සීයක පැමිණිමක් සටහන් කර තිබෙන ජනතා නියෝජිතයන් දාහතර දෙනා අතරින් වැඩි දෙනකු අයත්වන්නේ ආණ්ඩු පක්ෂයටය. එයින් පස් දෙනෙකු සමගි…
Read Moreකොරෝනා එන්නත එපා කියූ වාසුටත් කොරෝනා! පාර්ලිමේන්තු පොකුරක් අත ළඟ?
අපට දැන්ම කොරෝනා එන්නත උවමනා නැති බවත් එය උවමනා කරන්නේ ඇමරිකාවට පමණක් බවත් ජල සම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබුණි. ඒ නොවැම්බර් 20 දාය. ඔහු එසේ ප්‍රකාශ කරනු ලැබුයේ සමගි ජන බලවේග මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මේ කොරෝනා එන්නත ගැන විමසා සිටි අවස්ථාවේදීය. එහිදී අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පැවසුයේ එක එක රටවල් තමන්ගේ වත්කම් අනුව කොරෝනා එන්නත මිලියන ගණන් ඕඩර් කර ඇති නමුත් අපිට දැන්ම එය අවශ්‍ය නැති බවත් උවමනා වු දවසට එය ගෙන්වීමට කටයුතු කරන බවත් ඊට මුදල් සොයා ගන්නා බවත්ය.…
Read Moreපාර්ලිමේන්තුව, විහිළුවට හාස්‍යයට ලක්කරගත යුතු තැනක් නෙමෙයි – සදීශා ධර්මප්‍රේම.
පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් දිගු කාලයක් අධ්‍යයනය කරමින් ඉන්න පර්යේෂිකාවක් ලෙස පාර්ලිමේන්තුවේ නියෝජිතයන් කටයුතු කරන්නෙ කොහොමද කියන එක ගැන පළමුවෙන් දැනගන්න කැමතියි. පාර්ලිමේන්තුව කියන්නේ රටේ තියෙන උත්තරීතරම ආයතනය. මොකද අපි හැමදෙනාටම බැහැනේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපි වෙනුවෙන් කතා කරන්න. ඒ නිසා තමයි අපි තව කෙනෙකුට ඡන්දෙ දීලා ඔහු අපේ නියෝජිතයා ලෙස යවන්නෙ. එහි දී ඔහු අපිව නියෝජනය කළ යුතුයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි යවපු සමහර නියෝජිතයින් අඩුම තරමින් පාර්ලිමේන්තුවේ කතා කරලවත් නැහැ. පහුගිය කාල වකවානුව දිහා බලනකොට අඩු තරමේ පාර්ලිමේන්තුවට පැමිණ නැති අයත් ඉන්නවා. අපි දන්නවා මාස තුනක් එක දිගට පාර්ලිමේන්තුවට ආවෙ නැති…
Read More