විශේෂඥ වෛද්‍යවරු ලෙස පෙනී සිටින වෘත්තීය සමිති නායකයෝ කියන විදිහට රට වහන්නේ නැහැ – රාජ්‍ය අමාත්‍ය චන්න ඡයසුමන
විශේෂඥ වෛද්‍යවරු ලෙස පෙනී සිටියට වෘත්තීය සමිති නායකයෝ ලෙස පෙනී විද්වත් සංගමයක සභාපති ලේකම් කියලා නම් දාගත්තට ඒ අය කියන කියන විදියට නටන්න අපි ලෑස්ති නැහැ.රට වහන්න මේ වෙන කොට අදහසක් නැහැ යැයි ඖෂධ නිෂ්පාදන…