ආදරෙයි ක්‍රිස්ටී..ඒක ලස්සන සිඟිති බොරුවක් නෙවෙයි.
ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය - ඇමෙරිකන් රොක් ගායක කණ්ඩායමක් වූ ෆ්ලීට්වුඩ් මැක් හි (Fleetwood Mac) ඉදිරිපෙළ ගායිකාවක් වූක්‍රිස්ටීන් මැක්වී (Christine McVie) ඊයේ අප අතරින් සමුගෙන තිබෙනවා. සුළු අසනීප තත්වයකින් පසු රෝහල්ගත කර තිබෙනඇය පසුව මියගොස් තිබෙනවා. …