ආණ්ඩුව ආපු ගමන් පාස්කු ප්‍රහාරය ගැන ශානි කරපු හෙළිදරව්ව
අවකාශය නවතම විශේෂාංග

ආණ්ඩුව ආපු ගමන් පාස්කු ප්‍රහාරය ගැන ශානි කරපු හෙළිදරව්ව

පරීක්‍ෂණ ආයෙත් මුලටමද….? පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණකාරී පෙර හැසිරීමක් සහිතව සිදු කළ සංවිධානාත්මක ප්‍රහාරයක් ශානි අවධාරණය කරයි, බුද්ධි අංශ වැරදි තොරතුරු දීලා විමර්ශනය නොමග හැරිය…එක බරපතළ ගැටලුවක්. දිනය 2019 අප්‍රේල් මස 21 දා පාස්කු ඉරිදාය. එදින…

බිල් ක්ලින්ටන්ව ප්‍රශ්න කරේ සාජන් කෙනෙක්!
නවතම විශේෂාංග

බිල් ක්ලින්ටන්ව ප්‍රශ්න කරේ සාජන් කෙනෙක්!

බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි ගේ සිද්ධියේ දී ෆෙඩරල් පරීක්ෂක කණ්ඩායම් විසින් ප්‍රශ්න කිරීමට යවන ලද්දේ ලංකාවේ සාජන් කෙනෙක් ගේ වැනි නිලධාරියෙක්. ක්ලින්ටන් ට සැලකුවේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. ලංකාවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන අපිට නිදහසේ…

ශානිගේ වැඩ තහනමට විරුද්ධ පෙත්සම විභාගයට!
අවකාශය නවතම

ශානිගේ වැඩ තහනමට විරුද්ධ පෙත්සම විභාගයට!

2019 ජනාධිපතිවරණයෙන් පසු තමාගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර…

පාස්කු නඩුවේ තීන්දුව අද
නවතම

පාස්කු නඩුවේ තීන්දුව අද

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව ප්‍රකාශ කරමින් ප්‍රහාරයේ වින්දිතයන්, කතෝලික පියතුමන්ලාද, විවිධ සිවිල් සංවිධානද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම් හි…

පොලිස්පතිතුමෝ අපි බය නෑ..!
නවතම විශේෂාංග

පොලිස්පතිතුමෝ අපි බය නෑ..!

(සීඅයිඩියෙදි පැය හයක්පුරා වෙච්ච දේ කෙටියෙන්...) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීම මත එහි ගොස් පැය හයක පමණ කාලයක් එහි රැඳී සිට පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අද සවස 3.30ට…

ශානි, මගේ මිත්‍රයා…! | මිනිසුන් සහ මතක – 1
නවතම විශේෂාංග

ශානි, මගේ මිත්‍රයා…! | මිනිසුන් සහ මතක – 1

මේ ඡායාරූපයේ මා සමග ඉන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයෙකු  හැටියට අවිවාදයෙන්මහඳුන්වන්න පුළුවන් හිතවත් ශානි අබේසේකරයි. ශානි අමුතුම විදිහේ පොලිස්කාරයක්. මට ශානිව මුලින්ම මුණගැහුණේ 1997 වර්ෂයේදීයි. එතකොට ඔහු විශේෂ කාර්ය බලකාය නොහොත් …

මායිනී දඩයමේ ඊළඟ බිල්ල ශානි අබේසේකර?
නවතම විශේෂාංග

මායිනී දඩයමේ ඊළඟ බිල්ල ශානි අබේසේකර?

මායිනී දඩයම යනු, මධ්‍යතන යුගයේ යුරෝපය පුරාත්, අනතුරුව ඇමරිකාවේත් දියත් කෙරුණු ක්‍රෑර මිනිස් ඝාතන රැල්ලකි. මෙය ක්‍රියාත්මක වුණේ පල්ලියේ නායකත්වය යටතේ ය. ඒ රැල්ල තුළ ඒ ඒ කාලයේ පල්ලියේ බලය හොබවන පූජක කණ්ඩායම් විසින් අන්‍ය…

ශානි ගේ පෙත්සම නිසා සැඟවුණු පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට
නවතම

ශානි ගේ පෙත්සම නිසා සැඟවුණු පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ශේෂ්ඨාධිකරණයට ඉදිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳ තිරයෙන් එහා තොරතුරු බොහෝමයක් අනාවරණය කර තිබුණ අතර මේ සමගම ජනතාවට රහසක්ව තබාගෙන සිටි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට…

පාස්කු ප්‍රහාරය කාගේද? ශානිගේ පෙත්සමින් තවත් චිත්‍රයක්…!
නවතම විශේෂාංග

පාස්කු ප්‍රහාරය කාගේද? ශානිගේ පෙත්සමින් තවත් චිත්‍රයක්…!

අපිට අද තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පාස්කු ප්‍රහාරය එල්ල කළේ කොහොමද? එයට අණ දුන්නේ, සංවිධානය කළේ කවුද? ඒ කල්ලියට ප්‍රහාරය සඳහා අවශ්‍ය පසුබිම හැදුවේ කවුද කියන දේ. වර්තමාන ආණ්ඩුව සහ එහි නායකයා මේ සම්බන්ධයෙන් ජනතා…

ශානි යනු කවුද?
නවතම විශේෂාංග

ශානි යනු කවුද?

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (ජුනි 16) නියම කළේය. ශ්‍රී ලංකාවේ…

GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්!
නවතම

GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්!

බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. "යුරෝපා සංගමය වෙත…

වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයි! – ශානි අබේසේකර
නවතම

වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයි! – ශානි අබේසේකර

”මම කිසිම වරදක් කරලා නෑ. මට වෙන්න ඕන හැම දෙයක්ම දැන් වෙලා ඉවරයි. මගේ ජීවිතේ නැති උනත් මම සතුටින් බාර ගන්නවා. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන්ට එන චෝදනා තමයි සල්ලි ගත්තා, කාන්තාවන්ට හිරිහැර කළා, පහර දුන්නා වගේ…

ශානි අබේසේකරගේ නිවසට ගියෙමි!
නවතම විශේෂාංග

ශානි අබේසේකරගේ නිවසට ගියෙමි!

මෑත ඉතිහාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිටි දක්ෂතම පොලිස් නිළධාරියා ශානි අබේසේකර බව බොහෝ කෙනෙකුගේ පිළිගැනීමයි. සමහරුන් ඔහුව හඳුන්වන්නේ ෂර්ලොක් හෝම්ස් ලෙස ය. ඒ ඔහුගේ පොලිස් පරීක්ෂණ ඉතිහාසය නිසා ය. ශානි අබේසේකර ගේ පොලිස් ආගමනය සිදුවන්නේ…

“ශානිට, සහරාන්ගේ බිරිඳට කොවිඩ්” බන්ධනාගාර කොවිඩ් පොකුර ගැන අවදියෙන් සිටිමු.
නවතම විශේෂාංග

“ශානිට, සහරාන්ගේ බිරිඳට කොවිඩ්” බන්ධනාගාර කොවිඩ් පොකුර ගැන අවදියෙන් සිටිමු.

මේ වන විට කොවිඩ් වෛරසය සමාජයේ අතිශයින් අවදානම් ක්ෂේත්‍රයන්ට පැතිරී ඇති බව නොරහසක්. ඇගළුම් කම්හල්, කොළඹ ජනඝනත්වය අතිශයින් ඉහළ මහල් නිවාස, පොලීසිය හා බන්ධනාගාර යන අතිශයින් අවදානම්කාරී ක්ෂේත්‍රයන් වෙත මේ වන විටත් වෛරසය ඇතුල් වී…

පිල්ලෙයාන්ලාට ඇප ලැබෙන විට ශානිට කොවිඩ් ආසාදයන වීම!
නවතම විශේෂාංග

පිල්ලෙයාන්ලාට ඇප ලැබෙන විට ශානිට කොවිඩ් ආසාදයන වීම!

ශානි අබේසේකර කියන නම මගේ හිතේ පැලපදියන් වී තිබෙන්නේ පසුගිය කාලයේ ඔහු කරපු සහ අධික්ෂණය කරපු අපරාධ පරීක්ෂණ නිසා. නාවික හමුදා ඝාතක කණ්ඩායමක් විසින් පැහැර ගත්ත පුද්ගලයින් 11 දෙනාට මොකද වුණේ? මේ නාවික කල්ලියේ හිටියේ…