අල්ලස් හා දූෂණ නඩු 50ක් නුදුරේම අධිකරණයට…
අවකාශය පුවත්

අල්ලස් හා දූෂණ නඩු 50ක් නුදුරේම අධිකරණයට…

මෙම මොහොතවන විට අවසන් කර ඇති දීර්ඝ කාලීන අල්ලස් සහ දූෂණ විමර්ශන සම්බන්ධයෙන් ළඟදීම අධිකරණය හමුවේ නඩු 50ක් පමණ ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ඒ…

බටලන්ද කොමිසමේ නිර්දේශ හරහා රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කල හැකිද?
අවකාශය නවතම

බටලන්ද කොමිසමේ නිර්දේශ හරහා රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කල හැකිද?

මෙම ලියවිල්ලේ අරමුන බටලන්ද කොමිසමේ නිර්දේශ පුස්සක් කොට අතීතයේදී අප සමාජය තුල සිදුවු ක්‍රෑර හා අමානුෂික හැසිරීම යටපත් කිරීමට නොවේ. දැනට බටලන්ද කොමිසම හරහා මතුවන සාකච්ඡාව මගින් සිහිපත් කරන්නේ අප සමාජය තුල දේශපාලන බලය අරබයා…

බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට සංදේශයක්
අවකාශය නවතම

බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට සංදේශයක්

බටලන්ද සිදුවීම සම්බන්දයෙන් කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය අද දින ජනාධිපති අනුර කුමාර දිසානායකට මහතාට සංදේශයක් මගින් දැනුම්දී තිබෙන අතර, මෙයට අමතරව මේ සම්බන්ධයෙන් විනිවිධ පෙනෙන පරීක්ෂණයක් සිදුකරන…

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය!
අවකාශය නවතම

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය!

-අජිත් පැරකුම් ජයසිංහ- අල් ජසීරා සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයට එරෙහි ප්‍රහාරයේ නව අදියරක්. එහි අරමුණ වුණේ රනිල්, මහින්ද, ගෝඨාභය වැනි හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව ජනප්‍රිය ප්‍රබන්ධ මත පදනම් වී ශ්‍රී ලංකා රාජ්‍යයට අලුත්…

සංක්‍රාන්ති යුක්තිය හා තිරසාර සාමය වෙනුවෙන් තවත් අවස්ථාවක්.
අවකාශය නවතම

සංක්‍රාන්ති යුක්තිය හා තිරසාර සාමය වෙනුවෙන් තවත් අවස්ථාවක්.

"සුළු ජාතීන්, බහුතර ජාතීන් නැති රටක්, අපට ලැබෙන්න යනවා. මේක වැදගත් අවස්ථාවක්. අතීතයේ වුනු වැරදි හදන්න හොද අවස්ථාවක්. 71 විශාල ඝාතනයක් ඇති වුනා. 88-89 විශාල මානව හිමිකම් උල්ලංඝනයක් වුනා. ඒ හා සමාන විශාල ඝාතන ඇතුළු…

ද්‍රවශීලී බව ගැන ආණ්ඩුවේ ඇමැතිවරුන් තුන්දෙනා දන්නේ නැහැ.
අවකාශය නවතම

ද්‍රවශීලී බව ගැන ආණ්ඩුවේ ඇමැතිවරුන් තුන්දෙනා දන්නේ නැහැ.

ද්‍රව­ශීලී බව ගැන බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමි­යන් දන්නා තරම්වත් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු තුන් දෙනා නොදන්නා හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පවසයි.. ඒ මහතා මේ බව පැව­සුවේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ යටතේ ගෑස් සිලි­න්ඩ­ර­යෙන් තරග කරන මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ…

හිටපු ජනාධිපතිට එරෙහිව තවත් පැමිණිල්ලක්!
අවකාශය නවතම විශේෂාංග

හිටපු ජනාධිපතිට එරෙහිව තවත් පැමිණිල්ලක්!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව ලබාදුන් ආදායම්/වියදම් වාර්ථාව එම පනතේ 6 (1) (අ) වගන්තිය ප්‍රකාරව ආදායම් වාර්ථාවක් ලබා දී නොතිබීම 6 (1) (ආ) වගන්තිය…

“අනුරවාදය” Anurism
අවකාශය නවතම විශේෂාංග

“අනුරවාදය” Anurism

මෙම ලියවිල්ල අනුරපානයෙන් මත්වුවන්ගේ අවධානයට නොවේ! දේශපාලන සත්වයන්ගේ අවධානයට වන්නේය. වර්තමාන ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන දෘෂ්ඨිය කුමක්ද යන්න තේරුම් ගැනීම විපක්ෂ දේශපාලනයේ යෙදෙන්නන්ගේ වගකීමක් වන්නේය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුල ක්‍රියාත්මක වන රටක දේශපාලන පක්ෂයක් වගකීම වන්නේ තමන්…

සීයේ…. තව ටෙම්පරියක් අදිමුද?
අවකාශය නවතම විශේෂාංග

සීයේ…. තව ටෙම්පරියක් අදිමුද?

අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවෙලා යන්තම් සති තුනක් ගතවුනා විතරයි. ලංකාවේ ජනාධිපති කෙනෙක් පත්වෙලා මේ තරම් ඉක්මනට විවේචනයට ලක්වෙන වෙන කෙනෙක් නැතිව ඇති. වෙන ජනාධිපතිලට නම් තමන්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න අවම වශයෙන් අවුරුද්දක කාලයක් දුන්නා.…

රනිල්ගේ පාරෙ අනුරට යන්න පුළුවන්ද? – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

රනිල්ගේ පාරෙ අනුරට යන්න පුළුවන්ද? – අජිත් පැරකුම් ජයසිංහ

  අනුර හදන්නෙ රනිල් හදල දීපු රාමුව ඇතුළෙම යන්නට බවයි පෙනෙන්නෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන තමන් කලින් කියපු කාරණා අමතක කරලා ඒ ගිවිසුම අනුව කටයුතු කරන්නට බවයි පෙනෙන්නෙ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකුවේ…

ජයග්‍රාහකයා නික්ම යයි – චින්තන ධර්මදාස
නවතම පුවත්

ජයග්‍රාහකයා නික්ම යයි – චින්තන ධර්මදාස

රනිල් දින්නත් දිනුම් පැරදුනත් දිනුම් කියල මං කලින් ලියලා තියෙනවා. ඒක එහෙමමයි. රනිල්ගෙ වෑයම වුනේ රනිල් දිනන්නෙ නැත්තම් අනුරට දිනන්න දෙන එක. ඒක වැරදි දෙයක්, පුද්ගල කෝන්තරයක් විදිහට සමහරු දකිනවා. ඒත් මට තියෙන අවබෝධය අනුව…

මේක දේශපාලන විශාදයක් තියෙන සමාජයක් – නීතිඥ ශිරාල් ලක්තිලක
අවකාශය නවතම විශේෂාංග

මේක දේශපාලන විශාදයක් තියෙන සමාජයක් – නීතිඥ ශිරාල් ලක්තිලක

මම ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි. මට දේශපාලන මතකයක් තියෙනවා. ඒ මතයෙනුත් ඔබ්බට යාමට මගේ අදහසක් තියෙනවා. මම නං ඉන්නේ බයෙන්. මට අනුව ඒ බය ඇතිවෙන්නේ කොහොමද කියලා මම අදහස් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පුරවැසියන් වශයෙන් අපි…

වසර 2ක් තුළ ලංකාව ඩොලර් බිලියන 5ක් විදෙස් ණය ගෙව්වා – මුදල් අමාත්‍යාංශය
නවතම පුවත්

වසර 2ක් තුළ ලංකාව ඩොලර් බිලියන 5ක් විදෙස් ණය ගෙව්වා – මුදල් අමාත්‍යාංශය

පසුගිය වසර දෙකේදී (2022 සහ 2023 වසරවල දී) ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ විදේශ ණය වාරික හා පොලී ගෙවා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. මින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් ණය වාරික ගෙවීම්…

ඍණාත්මක ප්‍රචාරක කටයුතු නතර කිරීමට වගකිවයුතු ලෙස මැදිහත් විය යුතුය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ඍණාත්මක ප්‍රචාරක කටයුතු නතර කිරීමට වගකිවයුතු ලෙස මැදිහත් විය යුතුය – ජෙහාන් පෙරේරා

සිවිල් සමාජ සාමූහිකයක් වන මාර්තු 12 ව්‍යාපාරයේ, ජනාධිපති අපේක්ෂකයන් එක වේදිකාවකට ගෙන ඒමේ උත්සාහය එහි දෙවැනි වටයේදී සාර්ථක විය. විවාදයට නියමිතව සිටි ජනාධිපති අපේක්ෂකයන් හයදෙනාම බලාපොරොත්තු වූ පරිදිම සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ අනාගත දැක්ම…

රට එක්සත් කරන ජනාධිපතිවරයෙක් අවශ්‍යව තිබේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

රට එක්සත් කරන ජනාධිපතිවරයෙක් අවශ්‍යව තිබේ – ජෙහාන් පෙරේරා

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සමග ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) එක්වීම, ක්‍රමානුකූලව ශක්තිමත් වෙමින්, දැවැන්ත ජනකායක් ඇදෙමින් සහ මහජන මත විමසුම්වල වැඩිදියුණු කිරීම්වලින් පිළිබිඹු කෙරෙන ජනාධිපතිවරණ ව්‍යාපාරයට සැළකිවයුතු තල්ලුවක් ලබාදී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන…

අවුරුදු හැත්තෑ හයක් රට කෑවා කියන්නේ මෝල් ගහෙන් වෙඩි කෑවා වගේ ද?
අවකාශය නවතම විශේෂාංග

අවුරුදු හැත්තෑ හයක් රට කෑවා කියන්නේ මෝල් ගහෙන් වෙඩි කෑවා වගේ ද?

මගේ වැඩිහිටි මිත්‍රයෙකුගෙන් පසුගියදා ලැබුණු සුභ පැතුමකින් කියවුණේ අවුරුදු හැත්තෑ හයක් තිස්සේ අපෙන් උදුරාගත් සියල්ල ආපසු ලබා ගන්නා දිනය මේ මාසයේ එළඹෙන බවකි. ඒ සඳහා ජනාධිපතිවරණයේ එක් පක්ෂයකට ඡන්දය දෙන ලෙසටත් ඔහු ඉල්ලා තිබිණ. මේ…

එදා භාණ්ඩාරය තිබුණේ අලි සබ්‍රිගේ පුද්ගලික ගිණුමටත් වඩා අඩුවෙන්. – අජිත් මුණසිංහ
අවකාශය නවතම

එදා භාණ්ඩාරය තිබුණේ අලි සබ්‍රිගේ පුද්ගලික ගිණුමටත් වඩා අඩුවෙන්. – අජිත් මුණසිංහ

අජිත් මුණසිංහ - සිවිල් සංවිධාන ක්‍රියාකාරික බොහෝ දෙනෙක් කියනවා රට බංකොලොත් වුනා කියලා. බංකොලොත් වුනා කියලා ප්‍රකාශ කරන්නේ කියලා කියන දේ ගැන අවබෝධයක් දෙන්න උත්සාහ කරනවා. මම විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයෙක් විදියට අවුරුදු 35 ක්…

ලේ කෝපවෙන කතා කිව්වම තරුණයන්ව රවට්ටන්න පුළුවන් – මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල්
නවතම පුවත්

ලේ කෝපවෙන කතා කිව්වම තරුණයන්ව රවට්ටන්න පුළුවන් – මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල්

ජනාධිපතිවරණ වේදිකාවේ මේවනවිට රසකතා, විහිළු රැසක් තියෙනවා. ඒ වගේම පොරොන්දු රාශියක් ඉදිරිපත් වෙමින් තිබෙනවා. අපගේ ජනතාව වැඩියෙන් කැමති මේ ඇඟ උණු වෙන, වෛරය ඇතිවෙන කතාවල්. ඒ අතරින් විශේෂයෙන්ම සඳහන් කරන කතාවක් තමයි, 76 වසරක් වෙනවා…

” පුළුවන් ශ්‍රී ලංකා ” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි..
අවකාශය නවතම

” පුළුවන් ශ්‍රී ලංකා ” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි..

ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ "රනිල් සමග රට දිනවන වසර පහක්" ප්‍රතිපත්ති ප්‍රකාශය  අද (29) කොළඹදී එළි දැක්විය. " පුළුවන් ශ්‍රී ලංකා " යන දැක්ම මුල් කරගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබේ.පක්ෂ සහ…

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක
අවකාශය නවතම විශේෂාංග

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක

සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විවිධ දේශපාලන අරමුණු හා තේමාවන් ඔස්සේ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කිරීම් සිදු කළත් ඊට කිසිවිටෙකත් ආර්ථික කරුණු  මුල් වුනේ නැහැ. 2017 පසුව කාලය තුළ තමයි අපි ආර්ථික කරුණු අපගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකම්…

මැතිවරණ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් 1500/- බැගින් දඩ
නවතම පුවත්

මැතිවරණ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් 1500/- බැගින් දඩ

මැතිවරණ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වරද පිළිගත් පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්  රුපියල් 1500/- බැගින් දඩ නියම කළේය. කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ…

“76 වසරක ශාපය කියලා දැන් තරුණයන්ගේ ලේ ප්‍රකෝප කරනවා” ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
අවකාශය නවතම විශේෂාංග

“76 වසරක ශාපය කියලා දැන් තරුණයන්ගේ ලේ ප්‍රකෝප කරනවා” ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

මැතිවරණයක් අභිමුව සිවිල් සමාජ භූමිකා ගැන සිතීමම අභියෝගයක්. අපේ ඡන්දය රහස් ඡන්දයක්. නමුත් බොහෝ දෙනෙක්ට හැගීමක් තියෙනවා අපි දාන ඡන්දය කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා. බොහෝ කාන්තාවන් ඡන්දය ගැන තීරණයන් ගන්නේ පවුලේ අය කියන විදියට.…