ඉස්සර මම චිත්ර ඇන්දා. දැන් මට චිත්ර ඇදෙනවා..
ප්රගීත් රත්නායකගේ හත්වන ඒක පුද්ගල චිත්ර ප්රදර්ශනය Human Scape කියන නමින් මාර්තු 3,4,5,6 යන දිනවල පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී පැත්වෙනවා. මේ ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ අයිතිය වෙබ් අඩවිය කළ කතාබහක්.…