“මූ මැරුනොත් ගඟට දානවා” කියා පොලිසියට රැගෙන ගොස් අමානුෂිකව පහර දීලා!
නවතම විශේෂාංග

“මූ මැරුනොත් ගඟට දානවා” කියා පොලිසියට රැගෙන ගොස් අමානුෂිකව පහර දීලා!

අකුරැස්ස, බංගම ප්‍රදේශයේ පදිංචි චින්තක ප්‍රසාද් අබේතුංග යකඩ එකතු කිරීමේ රැකියාවක නියැළෙන්නෙකි. ඉකුත් නොවැම්බර් 25වන දින ඔහු රැකියාවට ගොස් නැවත පැමිණෙමින් සිටින විට බංගම පොලිස් ජිප් රථයෙන් නිලධාරීන් තිදෙනෙක් පැමිණ මොහුව පොලිසීය වෙත රැගෙන ගොස්…

නීතිය නවන හබරාදුව පොලිස් ලොක්කෝ…
අවකාශය නවතම

නීතිය නවන හබරාදුව පොලිස් ලොක්කෝ…

උණවටුන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිලංග ආරියරත්න යන අය ඔක්තෝම්බර් දාහත්වන දා සවස මාර්ගය අවහිරවන සේ මෝටර් බයිසිකලයක් නවතාගෙන සිටී පුද්ගලයෙකුට ඔහුගේ මෝටර් බයිසිකලය මාර්ගයෙන් ඉවතට ඉවත් කරගන්නා ලෙස පවසා ඇත. එහිදි මෝටර් රථ හිමිකරු…

වැරදි වාර්තා ඉදිරිපත් කරන JMO ලා අධිකරණයට කැදවිය හැකියි – ලක්ෂාන් ඩයස්
නවතම පුවත්

වැරදි වාර්තා ඉදිරිපත් කරන JMO ලා අධිකරණයට කැදවිය හැකියි – ලක්ෂාන් ඩයස්

වදහිංසාවට එරෙහිව පවරණ මූලික අයිතිවාසිකම් නඩු වලදී අධිකරණ වෛද්‍ය වාර්තා ඉතා වැදගත්. නමුත් මේ සම්බන්ධ පවරන බොහෝ නඩු වලදී සාර්ථක වෛද්‍ය වාර්තාවක් සොයා ගැනීම ඉතා අපහසුයි. මි⁣න් පෙනී යන්නෙ බොහෝ අධිකරණ වෛද්‍ය නිළධාරීන් තමුන්ගේ රාජකාරිය…

නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!
අවකාශය නවතම

නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!

හිටපු මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් අම්බිකා සත්කුනානාදන් මහත්මිය නව රජයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පිළිබඳව සිදු කර ඇති ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කර තිබේ. ඒ ඊයේ (29) වන දින www.themorning.lk වෙබ් අඩවිය පලකල පුවතක් උපුටා…

තරුණයන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් පමුණුගම පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්
නවතම පුවත්

තරුණයන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් පමුණුගම පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

රන්මාල සොරකමක් සම්බන්ධව නිවැරදි විමර්ශණයකින් තොරව අත්අඩංගුවට ගෙන රදවා තබා ගනිමින් තරුණයන් දෙදෙනෙකුට සිදු කළ කෘෘර හා අමාණුෂික පහරදීමකට විරෝධය පළකරමින් පමුණුගම පොලීසියට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් ප්‍රදේශවාසීන්ගේන පසුගියදා එල්ල විය. පසුගිය 24 දා පමුණුගම කැපුම්ගොඩ…

බලය අවභාවිතා කල, දිස්ත්‍රික් ලේකම්ට ස්ථාන මාරු!
අවකාශය නවතම

බලය අවභාවිතා කල, දිස්ත්‍රික් ලේකම්ට ස්ථාන මාරු!

හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් වරයා විසින් ඔහුගේ බලය අයුතු ලෙස අවභාවිතා කරමින් එක්තරා දේශපාලනඥයෙකුගේ කීමට තමන්ව දැඩි මානසික පීඩනයකට පත් කලබවත්, තමන් සේවය කල පුද්ගලික ආයතනයද තමන් නොමැති අවස්ථාවක වෙනත් ආයතනයකට පවරමින් තමන්ව මහ පාරට…

රහසඟට නයිමිරිස් දියර වත්කිරීම : පොලිසිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ – නීතිපති
අවකාශය නවතම

රහසඟට නයිමිරිස් දියර වත්කිරීම : පොලිසිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ – නීතිපති

තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයිමිරිස් දියකර වත්කිරීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ 12 වැනි වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව හා වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් වෙනුවෙන්…

මිදිගම පොලිස් නිලධාරීන් බීමතින් තරුණයකුට අමානුෂික ලෙස පහර දෙයි!
අවකාශය නවතම

මිදිගම පොලිස් නිලධාරීන් බීමතින් තරුණයකුට අමානුෂික ලෙස පහර දෙයි!

H D නිපුන් මහින්ස නැමැති 23 හැවිරිදි තරුණයා වැලිගම පදිංචි කරුවෙකි. 2024 සැප්තැම්බර් මස 16 වනදා රාත්‍රි 8.00ට පමණ ඔහුගේ ඥාති නිවසක තවත් පුද්ගලයන් හය දෙනෙකු සමඟ රැදෙමින් මුදලට කාඩ් සෙල්ලම් කරමින් සිටි ඇති අතර,…

වදහිංසාවට එරෙහිව පොලිසියට දී ඇති අධිකරණ තීන්දු ක්‍රියාත්මක කරන්න!
අවකාශය නවතම

වදහිංසාවට එරෙහිව පොලිසියට දී ඇති අධිකරණ තීන්දු ක්‍රියාත්මක කරන්න!

සැකකරුවන්ට එරෙහිව වධ හිංසනය ගැන පොලිසියට එරෙහිව අධිකරණය ලබා දී ඇති තීන්දු ක්‍රියාත්මක කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ඉල්ලයි. මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න වෙත ලිපියක් යොමු කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පොලිසිය මගින් …

“PTA ඉතිහාසය සන්දර්භය හා වර්තමානය භාවිතය” එළිදැක්වීම
අවකාශය නවතම

“PTA ඉතිහාසය සන්දර්භය හා වර්තමානය භාවිතය” එළිදැක්වීම

"සමාජ ආරක්ෂණනය සහ මානව හිමිකම් සුරක්ෂිත කරමින් ත්‍රස්තවාදය පිටුදැකිම" මැයෙන් වාර්තාව එළිදැක්වීම සහ මහජන කතිකාව මැයෙන් 2024 සැප්තැම්බර් 26 වෙනි දින, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී, ඕකිඩ් ශාලාවේ දී රැස්වීමක් පැවැත්විනි. "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 සම්මත…

අස්වැසුම, දරිද්‍රතාව හා ත්‍රස්තවාදය
අවකාශය නවතම

අස්වැසුම, දරිද්‍රතාව හා ත්‍රස්තවාදය

2022දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ අපේ රටේ ප්‍රචණ්ඩත්වය පැන නැගුණ හැටි සහ ගෙවල් හා වාහන ගිනිතැබීම්, මිනීමැරුම් ආදිය සිදු වූ හැටි ඔබට මතකද? බොහෝ දෙනා අනුමාන කළේ ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වී ජනතාව තව…

අහිංසකයන් වසර ගණන් සිරගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන වැඩමුළුවක්!
අවකාශය නවතම

අහිංසකයන් වසර ගණන් සිරගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන වැඩමුළුවක්!

1979 දී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම ඇරඹුණත්, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රබල ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු කරන ලද්දේ පනත සම්මතවීමෙන් පසුවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යුද්ධයේ බිහිසුණු බව පාලනය කිරීම වෙනුවෙන් ප්‍රථිඵලදායක නොවීය. නමුත් 1987…

මොණරාගල පොලීසිය අමානුෂික ලෙස පහර දී රෝහල්ගත නොකරම උසාවියට ඉදිරිපත් කරලා
අවකාශය නවතම

මොණරාගල පොලීසිය අමානුෂික ලෙස පහර දී රෝහල්ගත නොකරම උසාවියට ඉදිරිපත් කරලා

මොණරාගල, සිරිවිජයපුර පදිංචිකරුවකු වූ පාලිත දිනුකට එරෙහිව පොලිස් වරෙන්තු තුනක් තිබී ඇත. ඔහු කොළඹ නගරයේ මාස තුනක් සිය රැකියා කටයතු කරමින් සිට ඇත. ඔහුගේ බිරිඳ පවසන ආකරයට වරෙන්තු සඳහා ඉදිරිපත් වීමට ඔහු නැවත සිය නිවසට…

බස් කොන්දොස්තරට තිස්ස පොලීසිය ප්‍රසිද්ධියේ පහර දෙයි.
අවකාශය නවතම

බස් කොන්දොස්තරට තිස්ස පොලීසිය ප්‍රසිද්ධියේ පහර දෙයි.

හොරකමක් පිළිබදව අනාවරනය කර ගැණිමට අමාණුසික ලෙස පහර දීලා වරදක් වූ බව පවසා පොලිසිය බස් කොන්දොස්තර මුදා හැරලා. කාන්තාවක් රවටා ඇය සතු වීසා කාඩ් පත රැගෙන ATM යන්ත්‍රයකින් මුදල් ලබාගත් බවට සැකකර, තිස්සමහාරාම පොලීසිය විසින් …

සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියකට කොස්තාපල්වරුන් දෙදෙනෙකුට වැඩ තහනමක්!
අවකාශය නවතම

සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියකට කොස්තාපල්වරුන් දෙදෙනෙකුට වැඩ තහනමක්!

යාපනයේ පේදුරුතුඩුවේ පොලිසියේ අත්අත්අඩංගුවේ පසුවු සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියක් හේතුකොටගෙන කන්කසන්තුරේ පොලිස් අධිකාරිවරයා විසින් නඩුව අවසන් වන තුරු කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය 29 වන දා සිට අත්හිටුවා තිබේ. මේ අයුරින් මියගොස් ඇත්තේ පේදුරුතුඩුවේම පදිංචි වී සිටි…

වයිරල් වුණ වීඩියෝවේ පොලිස් නිලධාරියාට බුලත් විට චෝදනා!
අවකාශය නවතම

වයිරල් වුණ වීඩියෝවේ පොලිස් නිලධාරියාට බුලත් විට චෝදනා!

පරීක්ෂාවට භාජනය කළ මෝටර් රථයක් තුළ තිබී සොයාගත් කංසා නැමැති නඩු භාණ්ඩය ආරක්ෂා කර නොගැනීම සහ බුලත්විට සපමින් මහජනයාට අප්‍රසන්නතාවයක් ඇතිවන අයුරින් රාජකාරි සිදු කිරීම යන චෝදනා ද්විත්වය මත යුක්තිය 02 මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ…

මහබාගේ පොලිස් නිලධාරීන් විශ්‍රාමික OIC ට පහරදීලා – ඇසකට බරපතළ හානි
නවතම පුවත්

මහබාගේ පොලිස් නිලධාරීන් විශ්‍රාමික OIC ට පහරදීලා – ඇසකට බරපතළ හානි

පොලිසියට ගෙනෙනතුරුත් තමා කවුරුන්දැයි හෙළි කර නෑ මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පහරදීම හේතුවෙන් ඇසකට බරපතළ හානි සිදු වූ එම පොලිසියේම සේවය කර ඇති විශ්‍රාමික පොලිස් ස්ථානාධිපතිවරයකු රාගම රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇත. ප්‍රතිකාර ලබා…

විදූහල්පතිවරයෙකු, 12 හැවිරිදි පාසල් සිසුවෙකුට පහරදීමේන් ශුසුම්නාවට බරපතල  හානි
අවකාශය නවතම

විදූහල්පතිවරයෙකු, 12 හැවිරිදි පාසල් සිසුවෙකුට පහරදීමේන් ශුසුම්නාවට බරපතල  හානි

මාස 03ක් ඇද විවේක ගන්නයි වෛද්‍යවරු සිසුවාට උපදෙස් දෙයි. මිද්දෙනිය පොලීසිය සිද්ධිය සමථමණ්ඩලයට යොමුකර ඇත. පන්ති කාමරයේ කුණු අස්කිරීම සිදූ නොකළ වරදට, හ /දෙබොක්කාව මහා විද්‍යාලයේ විදූහල්පති මාලක වීරවර්ණකුල මහතා විසින්  එම පන්තියේ පන්ති නායකයාව…

පුරුෂ ලිංගයෙ නයි මිරිස් බැද, ඇඹිලිපිටිය පොලීසිය ධර්ම චක්‍රය කරකවයි.
අවකාශය නවතම

පුරුෂ ලිංගයෙ නයි මිරිස් බැද, ඇඹිලිපිටිය පොලීසිය ධර්ම චක්‍රය කරකවයි.

ඇඹිලිපිටිය පොලීසිය පුදගලයකු සම්පූර්ණ නිරුවත්කර, නයිමිරිස්  පුරුෂ ලිංගයේ බැද, අධෝ මාර්ගයේ මෙන්ම තොල් පෙතිවල නයි මිරිස් යුෂ තවරා, විලංගු දැමූ දෑත් දෙක අතරින් කකුල් දෙකයි දණහිස් දෙක යවා, ඒ අතරින් යකඩ පොල්ලක් දමා, ධර්ම චක්‍රය…