සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට USAID සහාය..
අවකාශය නවතම

සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට USAID සහාය..

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් අතර සාකච්ඡාවක් ඊයේ (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදුකර තිබෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා…

NPP, SJB, SLPP, NDF ජාතික ලයිස්තු මෙන්න
නවතම පුවත් විශේෂාංග

NPP, SJB, SLPP, NDF ජාතික ලයිස්තු මෙන්න

මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන දේශපාලණ පෙරමුණු හතරක ජාතික ලයිස්තු මේ නවන විට ප්‍රසිද්ධ කර තිබේ. ඒ අනුව ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු…

මාලිමාවේ මහජන ආරක්ෂාව සම්බන්ධ පත්කිරීම සොරුන් ඇල්ලීමට බලපාන හැටි!
අවකාශය නවතම

මාලිමාවේ මහජන ආරක්ෂාව සම්බන්ධ පත්කිරීම සොරුන් ඇල්ලීමට බලපාන හැටි!

-අජිත් පැරකුම් ජයසිංහ- විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලබාදීම ළඟ නවන අයගේ අමන්දානන්දයට හේතු වුව ද එය පොලිස්…

වහලාගේ අනෙකා ස්වාමියා උනාට ස්වාමියාගේ අනෙකා මරණයයි..! – මහේෂ් හපුගොඩ
නවතම පුවත් විශේෂාංග

වහලාගේ අනෙකා ස්වාමියා උනාට ස්වාමියාගේ අනෙකා මරණයයි..! – මහේෂ් හපුගොඩ

සමහරුන්ට ඉතාම දිගු සෙවනැළි (long shadows) තියනවා කියල අපේ ලෝකයේ අතිශයින් ප්‍රසිද්ධ ඉන්දියානු ගත්කතුවරියක් වන අරුන්දතී රෝයි කියනවා. ඉතිං ඒ සමහරුන්ගේ ඉතාම දිගු සෙවනැලි පසුකරන්න ගොඩක් දුර ඇවිදගෙන යන්න වෙනවත් කියල ඇය තවදුරටත් කියනවා. විශේෂයෙන්…

ආන්දෝලනාත්මක පත්වීම් හා ආධාරකරුවන්ගේ විරෝධය..
අවකාශය නවතම

ආන්දෝලනාත්මක පත්වීම් හා ආධාරකරුවන්ගේ විරෝධය..

පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ නායකයකු වන විදර්ශන කන්නන්ගර මහතා පසුගියදා සිදු කළ පොලිස් පත්වීමක් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් පළ කර තිබේ. එනම්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජන්තා රුද්‍රිගු…

ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව
අවකාශය නවතම

ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව

- අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මේ ගෙවමින් සිටිනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව බව මගේ අදහසයි. ඒ බව අපේ ඇහැට ඇඟිල්ලෙන් අනිමින් පෙන්වන ආයතනයක් වන්නේ ඊනියා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවයි. නම කිව්වොත් ලෙඩක් වැටෙන ආයතනය ඊටත්…

යාපනයේ වසා දමා ඇති මාර්ගත් විවෘත කර දෙන්න – අංගජන් රාමනාදන්
අවකාශය නවතම පුවත්

යාපනයේ වසා දමා ඇති මාර්ගත් විවෘත කර දෙන්න – අංගජන් රාමනාදන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීව අංගජන් රාමනාදන් මහතා විසින් යාපනයේ, අධි ආරක්ෂිත කලාපවල පිහීටි ප්‍රධාන මාර්ග කිහිපයක් ජනතාවගේ පරිහරණය උදෙසා විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…

රටේ හදිසි තත්ත්වයක්? :  අනුරගේ ගැසට් නිවේදනය බරපතලකම කෙටියෙන්
අවකාශය නවතම පුවත්

රටේ හදිසි තත්ත්වයක්? :  අනුරගේ ගැසට් නිවේදනය බරපතලකම කෙටියෙන්

මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්‍රිවිද හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 26 රාත්‍රී නිකුත් කිරීම ගැන මම පලකල පෝස්ටුවෙන් පසු බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් කළහ. සමහරු විවිචේනය කළහ. රනිල් වික්‍රමසිංහ…

මිස්ඉන්වොයිසිංවලට තිත. රටින් පිට සැඟවූ ධනය ආපසු රටට?
නවතම පුවත්

මිස්ඉන්වොයිසිංවලට තිත. රටින් පිට සැඟවූ ධනය ආපසු රටට?

රට ගොඩ දානවා නම් දාන්න පුළුවන් කෙනෙකු තමයි මේ බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්, එක්ස්පෝ ලංකා හෝල්ඩිං සමාගමේ ප්‍රධානී හනීෆ් යූසුෆ්. හේතුව ලංකාව රටවල් 25කට වැඩි ප්‍රමාණයක් එක්ක කරන ආනයන අපනයන හසුරුවන්නෙ එක්ස්පෝ හෝල්ඩිං සමාගමෙන්.…

රථ ගාය හා මාලිමා බෙහෙත් – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

රථ ගාය හා මාලිමා බෙහෙත් – අජිත් පැරකුම් ජයසිංහ

මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීමට ඔවුන් තුළ ඇති නැඹුරුව. හැබැයි, ඔවුන් මේක කරන්නෙ අර සමන්ත විද්‍යාරත්න ගමේ මිනිසුන්ට මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද කිව්වට පස්සෙ උන් ‘හෙණ ගහන්න ඕනැ’ කිව්ව වගේ ගංකබර මානසිකත්වයකින්.…

කවුද මේ හරිනි..?
අවකාශය නවතම විශේෂාංග

කවුද මේ හරිනි..?

ශ්‍රී ලංකාවේ නව අගමැතිනිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නාය. හරිනි අමරසූරිය යනු කවරෙක් ද? ඇය මෙරට දේශපාලනය තුළ සිදු කළ කාර්ය භාරය කුමක් ද? සහ ඇයගේ…

අනුර කුමාර මෙරට අන්තිම විධායක ජනාධිපති – සුනිල් හදුන්නෙත්ති
අවකාශය නවතම පුවත්

අනුර කුමාර මෙරට අන්තිම විධායක ජනාධිපති – සුනිල් හදුන්නෙත්ති

1978 වසරේ දී ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ලංකාවට විධායක ජානධිපති ක්‍රමය හදුන්වා දුන්නාය. එපමනක් නොව ඔහු එම ධූරය සදහා තරග කළ අතර, ඔහුට හිමි අවස්ථා දෙකම සදහා තේරී පත්වූවාය. ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම…

ජනාධිපති අපේක්ෂක 35 දෙනෙකුගේ ඇප මුදල් රාජ සන්තක වේ.
අවකාශය නවතම

ජනාධිපති අපේක්ෂක 35 දෙනෙකුගේ ඇප මුදල් රාජ සන්තක වේ.

මෙවර ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනෙකුගේම ජනාධිපතිවරණය උදෙසා තැබූ ඇප මුදල් රාජ සන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ අනුර කුමාර දිසනායක මහතා, සමඟි…

ප්‍රභූ ආරක්ෂාව ගැන මාලිමා මල්ලිලාට නිවේදනයයි..! – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම පුවත් විශේෂාංග

ප්‍රභූ ආරක්ෂාව ගැන මාලිමා මල්ලිලාට නිවේදනයයි..! – අජිත් පැරකුම් ජයසිංහ

දැන් ඔබේ අනුරයියා ශ්‍රී ලංකාවේ ජනාධිපති බැවින් ඔහු පිළිබඳ මෙහෙම හිතන්න. ඔහු දැන් රටේ පළමු පුරවැසියාය. ඉහළම ප්‍රභූවරයාය. ඔහුට ප්‍රභූ ආරක්ෂාව අවශ්‍යය. ප්‍රභූ ආරක්ෂාව සපයන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසිනි. එහිදී ආරක්ෂක අවශ්‍යතා පිළිබඳ තක්සේරුවක් සිදු කර…

“මීළඟ ජනාධිපති අනුර” – නීතීඥ සාලිය පීරිස්
අවකාශය නවතම

“මීළඟ ජනාධිපති අනුර” – නීතීඥ සාලිය පීරිස්

හිටපු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා වෙත ලියූ සටහන. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජාතික ජන බලවේගයෙහි ජනාධිපති අපේක්ෂක අනුර…

දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 75%ත් 80%ත් අතර,
අවකාශය නවතම

දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 75%ත් 80%ත් අතර,

2024 ජනාධිපතිවරණයයේ ඡන්ද විමසීම අද (සැප්තැම්බර් 21) සවස 4.00ට අවසන් විය. ඡන්ද විමසීම අවසන් වන විට දිවයින පුරා ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 75%ත් 80%ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ…

රට සඳහා වඩාත් සුදුසු ජනාධිපතිවරයා තෝරාගැනීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

රට සඳහා වඩාත් සුදුසු ජනාධිපතිවරයා තෝරාගැනීම – ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් වටය බදාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, එහි ප්‍රතිඵලය පිළිබඳ නිශ්චිතභාවයක් නොමැත. එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාතික බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයන් තිදෙනාගෙන්…

ඡන්ද පොලට ජංගම දුරකථන ගෙන ගියොත් ලක්ෂ පහක් දඩ.
අවකාශය නවතම

ඡන්ද පොලට ජංගම දුරකථන ගෙන ගියොත් ලක්ෂ පහක් දඩ.

මෙවර ජනාධිපතිවරණයේදි තැපැල් ඡන්ද පළ කිරීම් සිදු වූ කාලය තුළ සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍ය‍ය තුළ බෙදා හැරීම් සිදුකළ පුද්ගලයන් සම්බන්ධව වාර්තා වූ අතර ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයක සිට සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප…

සමාජ මාධ්‍යවලට මැතිවරණවලදී ඔබේ මතයට බලපෑම් කළ හැකි ද?
අවකාශය නවතම විශේෂාංග

සමාජ මාධ්‍යවලට මැතිවරණවලදී ඔබේ මතයට බලපෑම් කළ හැකි ද?

-BBC- "මේ දවස්වල හැම ප්ලැට්ෆෝම් එකක ම වගේ වැඩිපුර පේන්නේ ඡන්ද කැම්පේන් තමයි. එක එක පේජස්වල අපේක්ෂකයෝ සම්බන්ධ ප්‍රමෝෂන්ස් යනවා. මඩ ප්‍රචාර යනවා. මෝඩ කතා යනවා. අපි ඒවා හොයන් යන්නේ නැහැ. අපි ලයික් කරලත් නැහැ.…

අලුත් ජනපති නැවත අරගලයක් ඇති වන්න ඉඩ තියයි ද?
අවකාශය නවතම සාකච්ඡා

අලුත් ජනපති නැවත අරගලයක් ඇති වන්න ඉඩ තියයි ද?

-BBC- රටේ මීළඟ වසර 5 සඳහා පත්වන ජනාධිපතිවරයා කවුරුන් දැයි, සැප්තැම්බර් 22 වැනිදා අළුයම වන විට දැනගත හැකි වනු ඇත.ජනාධිපතිවරණයෙන් දිනන ජනාධිපතිවරයා කවුරුන් වුවද ඔහුට මුහුණ දීමට සිදුවන අභියෝග රැසක් තිබේ. ශ්‍රී ලංකාවට මෙම ජනාධිපතිවරණය…

මේක දේශපාලන විශාදයක් තියෙන සමාජයක් – නීතිඥ ශිරාල් ලක්තිලක
අවකාශය නවතම විශේෂාංග

මේක දේශපාලන විශාදයක් තියෙන සමාජයක් – නීතිඥ ශිරාල් ලක්තිලක

මම ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි. මට දේශපාලන මතකයක් තියෙනවා. ඒ මතයෙනුත් ඔබ්බට යාමට මගේ අදහසක් තියෙනවා. මම නං ඉන්නේ බයෙන්. මට අනුව ඒ බය ඇතිවෙන්නේ කොහොමද කියලා මම අදහස් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පුරවැසියන් වශයෙන් අපි…

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන්ද?
අවකාශය නවතම විශේෂාංග

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන්ද?

-මහාචාර්ය රොහාන් සමරජීව- මූලික කරුණ මුදල් ය. ගොඩගැසී ඇති ණය කන්ද කළමනාකරණය කිරීම; පුම්බාගත් නිලධරයේ සහ සන්නද්ධ හමුදාවන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම, පමණක් නොව, අපි ජනාධිපතිවරණය ලෙස හඳුන්වන ලංසු තැබීමේ යුද්ධයේ කොටසක් ලෙස පොරොන්දු…

වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ
අවකාශය නවතම

වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් තිබුණා 355/19 අංකයෙන්. හොරු ඇල්ලීම, දූෂණ විරෝධය සම්බන්ධයෙන් මහා හඩක් නඟන ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ජනබල වේගයයේ ප්‍රබල සමාජිකයෙක් වන වසන්ත සමරසිංහ මේ නඩුවේ පැමිණිලිකරු. දූෂණ ගණනාවක් පෙන්වමින්, අපි හොරු අල්ලනවා…