Clean Sri Lanka පුස් වෙඩිල්ලක් වෙයිද?
අනුර සහෝදරයාගේ Clean Sri Lanka වැඩපිලිවෙල ඊයේ (01) පටන් ගත්තා. ආරම්භය උළෙල නං ලස්සනයි. Clean. ඔය වගේම වැඩසටහන්, ඔය වගේම සමාරම්භක උළෙලවල් අපි ඕනි තරම් දැකලා තියනවා. ඒවායේ නියමු ව්‍යාපෘතිය කරපු තැන්වල අද තත්වයත් අපි…