මාලිමා ආණ්ඩුවට “බල්ටි” බැරි ඇයි ? – සී ජේ අමරතුංග
අවකාශය නවතම

මාලිමා ආණ්ඩුවට “බල්ටි” බැරි ඇයි ? – සී ජේ අමරතුංග

“ආණ්ඩුවේ විසිල් විතරයි – බල්ටි නැහැ” යන්න පසුගිය කාලයේ ඉතා ජනප්‍රිය වූ කතාවකි. එම විවේචනය කළේ වත්මන් මාලිමා ආණ්ඩුවට නොවේ. පසුගිය ආණ්ඩුවක් පිළිබඳ මෙම ප්‍රකාශය කළේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ය. කෙසේ වෙතත්,…

පොරොන්දුවල සිට ප්‍රතිඵල දක්වා – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

පොරොන්දුවල සිට ප්‍රතිඵල දක්වා – ජෙහාන් පෙරේරා

බොහෝ කාලයක් ප්‍රමාද වී සහ බොහෝ අපේක්ෂාවෙන් සිටි පළාත් පාලන මැතිවරණය, මෑත අතීතය දක්වා දක්නට ලැබුණු, රජයේ බලය අයුතු ලෙස භාවිත කිරීමකින් තොරව සාමකාමී ආකාරයකින් පැවැත්විණි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කළේ, පෙර ආණ්ඩු විසින් පවත්වන…

මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත – වෛද්‍ය නිලංග සමරසිංහ
අවකාශය නවතම

මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත – වෛද්‍ය නිලංග සමරසිංහ

මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත. කොටින්ම කතානායක පදවිය සඳහා මා නම් කලේ ඇයවය, අනාචාර්ය රංවල කතානායක දූරයෙන් ඉල්ලා අස්වු පසු. මට ඊට හේතු තිබිණි. පලමු කාන්තා කතානායිකාව පලමු දමිළ කතානායක බාෂා ත්‍රිත්වයේම දැනුම සහ හැසුරුම…

පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP සහ AKD පිළිබඳ විශ්ලේෂණයක්!
අවකාශය නවතම

පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP සහ AKD පිළිබඳ විශ්ලේෂණයක්!

[අනූර කුමාර දිසානායකගේ (AKD) සහ ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති, පාලනය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන හැඟීම් විමසා බලන මෙම ලිපිය පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP හි ජන්ද ප්‍රතිශතයේ සුවිශේෂී පහත වැටීමක් පෙන්වා දෙයි.…

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ නව නීතිය ක්‍රියාත්මකයි..!
නවතම පුවත්

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ නව නීතිය ක්‍රියාත්මකයි..!

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අෙප්‍ර්ල් මස 08 දින පැවැත්වූ අතර එහිදී දෙවනවර…

කීරවැල්ලේ කුමාරයා…
නවතම පුවත්

කීරවැල්ලේ කුමාරයා…

'අනුර ගේම් එක ගැහුව බං'. ඔය මාලිමාවේ විවේචකයින්ට මම කියන්නේ ඔන්න ඔය වචන හතර පහ හොඳට කටපාඩමින් මතක තියාගන්න කියල. විශේෂයෙන් එළුවගෙ මොකක්ද එක අද වැටෙයි හෙට වැටෙයි කියල බලන් ඉන්න ගොයියන් ඉහත වැකිය මතක…

ආන්ඩුව පාලනය කරන්නේ ජවිපෙද? අනුර ප්‍රමුඛ ජාජබයද?
අවකාශය නවතම

ආන්ඩුව පාලනය කරන්නේ ජවිපෙද? අනුර ප්‍රමුඛ ජාජබයද?

බැලු බැල්මට ඉහත ප්‍රශ්නය අනවශ්‍ය බල දේශපාලනික ප්‍රශ්නයක් ලෙස ඇතමෙකුට හෙලා දැකිය හැකිව තිබේ. නමුත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුලදීද, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුල ගැනෙන සමාජ සම්මුතිය තුලින් ගෙන බලන කල ඉහත දැක්වෙන ප්‍රශ්නය මෙරට පුරවැසි සමාජවට තීරනාත්මක…

මාලිමාව සමග මාස හයක්!
අවකාශය නවතම විශේෂාංග

මාලිමාව සමග මාස හයක්!

-අජිත් පැරකුම් ජයසිංහ- ජාතික ජන බලවේග ආණ්ඩුව මාස හයක් පහු කළා. දැනට තියෙන තත්වය තුළ නම්, ලොකු අවුලක් නැතුව තව මාස හයක් යාගන්නට පුළුවන් වගෙයි පෙනෙන්නෙ. අභියෝග තියෙන්නෙ දේශපාලන පෙරමුණේ නෙමෙයි. ආර්ථික පෙරමුණේ. ආණ්ඩුව රාජ්‍ය…

පියුමි හංසමාලි සහ අනුර කුමාර
අවකාශය නවතම

පියුමි හංසමාලි සහ අනුර කුමාර

පියුමි හංසමාලි යනු දක්ෂ වෙළෙන්දියකි. ජනමාධ්‍යයේ කියන හැටියට රුපියල් දාහේ දෙදාහේ ක්‍රීම් මිලට ගෙන ඒවා අලුත් පෙට්ටියක දමා රුපියල් තිස් හතලිස් දාහකට විකිණීමෙන් විශාල ලාභයක් උපයා ගත්තේ නම් එය කදිම වෙළඳාමකි. චීනයේ ලාබෙට හදන ෆෝන්…

ජනතාව දුරදක්නා නුවණින් කටයුතු කළ යුතුය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ජනතාව දුරදක්නා නුවණින් කටයුතු කළ යුතුය – ජෙහාන් පෙරේරා

මීට වසර තුනකට පෙර ශ්‍රී ලංකාවේ අරගලය ජනතා ව්‍යාපාරය පිළිබඳව විදේශීය ප්‍රවෘත්තිවල තොරතුරැ පළවිය. සියලු වයස්වල සහ ප්‍රජාවන්හි දසදහස් සංඛ්‍යාත ජනතාව ආණ්ඩු වෙනසක් ඉල්ලා එක්රැස් වූ අතර, ලෝකය කොළඹ වීදිවල ප්‍රජාතන්ත්‍රවාදයේ සැමරීමක් පිටත සිට නැරඹුවේය.…

ළඟ පෙනෙන දුර නොපෙනෙන අනුර.
අවකාශය නවතම

ළඟ පෙනෙන දුර නොපෙනෙන අනුර.

" අනුර හදුනා ගත යුතු දේශපාලන ප්‍රතිවාදියා " ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරට ඊළඟ දේශපාලන අභියෝගය එන්නේ එලියෙන් නෙවෙයි ඇතුලෙන් කියලයි. සමහරවිට ආණ්ඩුව නොහැකියාවන් එකක් සමස්ථ මාලිමාවම ජනතාව ප්‍රතික්ෂේප කලොත් පාර්ලිමේන්තු විපක්ෂය තුලින් හරි නැත්තම්…

නලීන් ඇද්ද “ළමා” කුල කතාව.
අවකාශය නවතම විශේෂාංග

නලීන් ඇද්ද “ළමා” කුල කතාව.

උගුරට හොරා බෙහෙත් කෑ යුතු නැත. මේ එළියට ඇවිත් තියෙන්නේ ලංකාවේ සමස්ත සමාජය වසා තිබෙන මජර කුලවාදයේ ප්‍රකාශනය හා ව්‍යවහාරයයි. ‘ළමාරත්න’ බහුතරයකට කිසිදු වැදගැම්මක් නැති නමුත්, ‘ළමා’ යන්න දකුණුට, ලංකාවේ වැඩිම වලව් පිහිටි බලපිටිය සිට…

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නඩු අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට තීරණයක්!
අවකාශය නවතම

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නඩු අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට තීරණයක්!

විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු විභාග ඉදිරියේදී අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට අවධානය යොමු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, ඒ පිළිබඳ අධිකරණ අමාත්‍යාංශය…

මේක පරණ රජයමයි – ලාල් කාන්ත
අවකාශය නවතම

මේක පරණ රජයමයි – ලාල් කාන්ත

ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ. එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය. ඒ මහතා එම අදහස් ප්‍රකාශ…

අය-වැය කාලසීමාවේ ඇමතිවරුන්ට, නිලධාරීන්ට රට යන්න තහනම්!
අවකාශය නවතම

අය-වැය කාලසීමාවේ ඇමතිවරුන්ට, නිලධාරීන්ට රට යන්න තහනම්!

මෙම මස 17 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු අයවැය විවාදය පැවැත්වෙන මාසයක කාලය තුළ විදේශ සංචාරවල නිරත නොවන ලෙස ජනාධිපති කාර්යාලය රජයේ අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට…

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්
නවතම පුවත්

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් පස්දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ  අනුව,…

‘නීතිපති කරන කියන දේ දැනගන්න අලුත් නීතියක් හදයි’
නවතම පුවත්

‘නීතිපති කරන කියන දේ දැනගන්න අලුත් නීතියක් හදයි’

නීතිපතිවරයා යම් නඩුවක් ඉල්ලා අස්කර ගන්නේ නම් අගතියට පත්වූ පාර්ශ්වයට ඊට හේතුව දැනුම් දිය යුතු බවට වූ නීති සංශෝධනයක් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදුකරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපුල්…

අරම මෙහෙම වෙලා, මෙහෙම අරම වෙලා, එහෙම උනොත්…? මහේෂ් හපුගොඩ
නවතම පුවත්

අරම මෙහෙම වෙලා, මෙහෙම අරම වෙලා, එහෙම උනොත්…? මහේෂ් හපුගොඩ

මට හිතෙන හැටියට අදටත් මාලිමා සීන් එකේ බේරිලා ඉන්නේ එකම එක පුද්ගලයෙක් විතරයි. ඒ ලාල් කාන්ත. ඊයේ වී වලට පාලන මිළක් නියම කිරීමේ මාධ්‍ය සාකච්චාවෙදි මාධ්‍යකාරයෝ රටේ නැති ඒවා අහද්දී පොර මෙහෙම කියනවා. ''දැන් අපි…

පස් වන සභාපතිවරයාත් ඉල්ලා අස්වෙයි..!
අවකාශය නවතම

පස් වන සභාපතිවරයාත් ඉල්ලා අස්වෙයි..!

ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙර නොවූ විරූ දැවැන්ත ජනවරමකින් බලයට පත්ව මාස හතරක් ගත වීමටත් මත්තෙන් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා පත්කරන ලද සභාපතිවරුන් ඉල්ලා අස්වන ආකාරයක් දක්නට ලැබේ. ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙර…

දේශපාලනය යනු කුමක්ද? මහේෂ් හපුගොඩ
නවතම පුවත්

දේශපාලනය යනු කුමක්ද? මහේෂ් හපුගොඩ

අනුර උතුරට ගියාම උතුරේ අම්මල අඬනවා. ගොඩක් වෙලාවට එයාලට සිංහල මිනිහෙක් හම්බුඋණේ නැහැ මෙච්චර කල් එයාලගේ දුක කියන්න. මුණ ගැහෙන්න. මුණගැහිලා අඬන්න. අඬන්න ඇති අයිතිය කියල මම මේක කලිනුත් ලිව්වා. දශක ගණනක් එයාල යම් වේදනාවක්…

මන්ත්‍රීවරුන් වැටුප් නොගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදය – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

මන්ත්‍රීවරුන් වැටුප් නොගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදය – අජිත් පැරකුම් ජයසිංහ

මහජන මුදල්වලින් ලබන වැටුප් පෞද්ගලිකව අරගත්තත් එකයි, පක්ෂෙ අරගෙන මන්ත්‍රීවරයා පක්ෂෙන් වැටුප් අරගත්තත් එකයි. දෙකෙන්ම කෙරෙන්නෙ එකම වැඩේ. ඒ කියන්නෙ මහජන බදු මුදල් වැය වීම. මන්ත්‍රීවරුන් ජීවත් වීම වගේම සමාජ සේවය යන දෙකම පෞද්ගලිකව වැටුප්…

කන්ටේනර් 323 – අජිත් පැරකුම් ජයසිංහ
ආර්ථික නවතම

කන්ටේනර් 323 – අජිත් පැරකුම් ජයසිංහ

පරීක්ෂා නොකර වරායෙන් පිට කළ කන්ටේනර් 323 අතරෙ එක්ස්පෝ ලංකා එකේ කන්ටේනර් නැතිය කියන එක කියන්න රේගුව නිවේදන නිකුත් කරන්න ඕනැ නැහැනෙ. එහෙනම් ඉතින් එතන කන්ටේනර් නැති වෙන සමාගම්වල නමුත් නිවේදනයෙ තියෙන්න ඕනැනෙ. එක්ස්පෝ ලංකා…

“වී ගත්තොත් තෝ නසී” මාලිමා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්! – සී ජේ අමරතුංග
අවකාශය නවතම

“වී ගත්තොත් තෝ නසී” මාලිමා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්! – සී ජේ අමරතුංග

මහෝෂධ පඬිවරයා සම්බන්ධ බොහෝ දෙනා දන්නා කතා පුවතක දී රුක් දෙවියන් මගියාට අවවාද කරන්නේ “ ගෙදර ගියොත් අඹු නසී – මඟ සිටියොත් තෝ නසී “ යනුවෙනි. සහල් වෙළෙඳපොළට මැදිහත් වී සිටින මාලිමා ආණ්ඩුව ද දැන්…