ලෙඩ්ඩුන්ට බෙහෙත් නැතුව මැරෙන්න වෙයිද?

Drug shortage national medicines regulatory authority minister of health ravi kumudesh

පෞද්ගලික ඔසුසල් සඳහා ඖෂධ ලබා දෙන ගබඩා වලින් 60% ක් පමණ මේ වන විටත් අවසන් වී තිබෙන බවත් ඉතිරි ඒවා ද සති 4ත් 6ත් අතර කාලයකදී අවසන් වීමට නියමිතව ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති සභාපති රවි කුමුදේෂ් ප්‍රකාශ කරයි. වර්තමාන ඖෂධ හිඟය පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවට ඖෂධ ගෙන්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි. මෙලෙස ආණ්ඩුවට ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් නැතිනම් ඒ සඳහා නොහැකියාවක් ඇත්නම් ගැටලුව නොසඟවා සිට වහාම මහජනතාවගේ ආරක්ෂා සඳහා ඖෂධ ලබාගැනීමට මානුෂීය ආධාර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න යැයි ප්‍රකාශ කරයි.…

Read More

කන්න නැති මිනිස්සුන්ට දැන් බෙහෙතුත් නෑ!

Drug shortage minister of health in sri lanka

හෙද, පරිපූරක සේවා සහ අතුරු වෛද්‍ය ආදී සේවාවන් රැසකට අදාළ වෘත්තීය සමිති 18ක් එකතුව පසුගිය 7 දා ආරම්භ කළ අඛණ්ඩ වැඩවැරුම නිසා රටපුරා රෝහල්වල විශේෂයෙන් බාහිර රෝගී අංශ අකර්මන්‍ය වී ඇතැයි වාර්තා වේ. වැටුප් විශමතාවයන් දුරැලීම, ඖෂධ මිල ගණන් අඩු කිරීම ආදීවූ ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ වී ඇති අතර සෞඛ්‍ය වෘත්තීන් 18ක සේවකයන් මෙම වැඩ වර්ජනයට සහාය පළකර ඇත. මෙම තත්ත්වය නිසා දිවයින පුරා රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායනවල කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වී නැති අතර රජයේ රෝහල්වලින් බෙහෙත් ගන්නට පැමිණෙන දුප්පත් අසරණ ජනතාව මේ…

Read More

ඖෂධ හිඟයක් ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් රතු එළියක්!

Drug shortages highlight health sectors

විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා  දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ පෑමේ අවදානමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙක් අනතුරු අඟවා තිබේ. 2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබෙන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදහා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු…

Read More

බෙහෙත් හිඟයක්…?

Drug shortage in sri lanka

රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින බව වාර්තා වේ. ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ ආනයනයට යම් බලපෑමක් එල්ල වී ඇතැයි  පිළිගන්නා බව ප්‍රකාශ කරන සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල  ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රකාශ කරයි. වර්තමානයේ උද්ගත ඩොලර් අර්බූදය තුළ ඖෂධ ආනයනයට විශාල බලපෑමක් සිදුවීම මෙම ඖෂධ හිඟයට හේතුව බව දැනගන්නට ඇති අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරන්නේ ඖෂධ වර්ග 32කට වඩා හිඟ බවය. මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යවමින් ණයවර ලිපිවලට මුදල්…

Read More

ඖෂධ අධිකාරියෙන් තවත් තුනක් ඉවත් වේ!

Three members of the National Drug Regulatory Authority resign

චීනයේ නිශ්පාදිත සිනෝවැක්ස් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය ලබා දීම සදහා  ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කිරීමෙන් පසුව ඖෂධ නියාමන අධිකාරියේ  ස්වාධීන විශේෂඥ මඬුල්ලේ තවත් පාර්ශවකරුවන් තිදෙනකු  ඉල්ලා අස් වී තිබේ. සාමාජිකයන් අට දෙනකුගෙන් සමන්විත වු  මෙම විශේෂඥ කමිටුවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා, වෛරස්  විද්‍යාඥ වෛද්‍ය කාන්ති නානායක්කාර සහ මහාචාර්ය චන්න රණසිංහ මෙලෙස ඉල්ලා අස් වී ඇත. ඉල්ලා අස් වීමට හේතු ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ චීනයේ නිශ්පාදිත සිනෝවැක්ස් එන්නතට අනුමැතිය ලබා දීමට තමන් විරුද්ධ වී තිබියදීත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය එම එන්නත මෙරට භාවිතය සදහා අනුමැතිය…

Read More