වී අලෙවි මණ්ඩලයට පණ දෙන්න පුළුවන් ද?
ඉලක්කම්, වචන වලට වඩා පැහැදිලිව කතා කරන්නේය. 2012 සිට 2023 දක්වා එක වසරක දී හැර, සෑම වසරකට වී අලෙවි මණ්ඩලය රු. කෝටි 100 කට ආසන්න පාඩුවක් ලබා ඇත. 2017 දී කෝටි 589 ක් ද, 2012…
ඉලක්කම්, වචන වලට වඩා පැහැදිලිව කතා කරන්නේය. 2012 සිට 2023 දක්වා එක වසරක දී හැර, සෑම වසරකට වී අලෙවි මණ්ඩලය රු. කෝටි 100 කට ආසන්න පාඩුවක් ලබා ඇත. 2017 දී කෝටි 589 ක් ද, 2012…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉස්වැටිය හා කොලොන්ගස්වැව යන වැව් ද්විත්වයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට පසුගියදා ලක් විය. රුපියල් මිලියන 40 ක වියදමින්, කෘෂිකර්ම…
කිසිම අවුරුද්දක ජනවාරි මාසයේ සිට මෙලෙස මෙරටට සහල් ආනයනය කර නැති බව ක්ෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි. බොහෝ අවස්ථාවල සහල් ආනයනය කර තිබෙන්නේ අවුරුද්දේ අන්තිම කාර්තුවේදි බවත්, ඉතිහාසයේ පළමු වතාවට 2022 ජනවාරි මාසයේ සිටම…
එලබෙන සිංහල අලුත් අවුරුද්ද වනවිට රට තුළ ආහාර හිඟයක් ඇතිවීම බැලු බැල්මට පෙනෙන දෙයක් බව, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළේ ඇයි යන පැනයට ප්‍රතිචාර දක්වමින් ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර ඇත. ආහාර හිඟයක් ඇතිවෙන…
ශ්‍රී ලංකාවේ වෙළද පොලේ ඇති ආහාර පන්සියකට ආසන්න ප්‍රමාණයක ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සිදුකළ සාම්පල පරික්ෂාවකදී කැඩ්මියම් ඇතුළු බැරලෝහ අන්තර්ගතවූ ආහාර හතක් සම්බන්ධයෙන් තහවුරුවී ඇතත් එම වාර්ථාව එළිදැක්වීම වසර තුනක් තිස්සේ සිදුවී නැති බව ජාතික…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes