තවදුරටත් අල්ලස් දේශපාලනයට රැවටෙනවාද? – පා.ම මනූෂ නානායක්කාර විමසයි.
පළාත් සභා මැතිවරණ කතාව එනවිට පන්සල් වල බෝම්බ හම්බ වෙන බවත් ජාතික ආරක්ෂාව ගැන ප්රශ්න මතු වෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මනුෂ නානායක්කාර මහතා පවසයි. මෙවර අයවැය හරහාත් මැතිවරණය වෙනුවෙන් මුදල් බෙදන්න සුදානමක් ඇති…