ජනාධිපතිවරණ ප්‍රථිපල අනුව පාර්ලිමේන්තු ආසන බෙදී යන්නේ මෙහෙමයි
පසුගිය දා පැවති ජනාධිපතිවරණයේ ප්‍රථිපලය අනුව ඒ ඒ පක්ෂය හෝ අපේක්ෂකයා දිනගෙන ඇති පාර්ලිමේන්තු ආසන ප්‍රමාණ ගැන විශ්ලේෂනයක් මන්ත්‍රී ඩොට් එල්කේ (Manthri.lk) වෙබ් අඩවිය විසින් සිදු කර ඇත. ඒ අනුව, ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර…