පාර්ලිමේන්තුව, විහිළුවට හාස්‍යයට ලක්කරගත යුතු තැනක් නෙමෙයි  – සදීශා ධර්මප්‍රේම.

පාර්ලිමේන්තුව, විහිළුවට හාස්‍යයට ලක්කරගත යුතු තැනක් නෙමෙයි - සදීශා ධර්මප්‍රේම.

පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් දිගු කාලයක් අධ්‍යයනය කරමින් ඉන්න  පර්යේෂිකාවක් ලෙස පාර්ලිමේන්තුවේ නියෝජිතයන් කටයුතු කරන්නෙ කොහොමද කියන එක ගැන පළමුවෙන් දැනගන්න කැමතියි. පාර්ලිමේන්තුව කියන්නේ රටේ තියෙන උත්තරීතරම ආයතනය.  මොකද අපි හැමදෙනාටම බැහැනේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපි වෙනුවෙන් කතා කරන්න. ඒ නිසා තමයි අපි තව කෙනෙකුට ඡන්දෙ දීලා ඔහු අපේ නියෝජිතයා ලෙස යවන්නෙ. එහි දී ඔහු අපිව නියෝජනය කළ යුතුයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි යවපු සමහර නියෝජිතයින් අඩුම තරමින් පාර්ලිමේන්තුවේ කතා කරලවත් නැහැ. පහුගිය කාල වකවානුව දිහා බලනකොට අඩු තරමේ පාර්ලිමේන්තුවට පැමිණ නැති අයත් ඉන්නවා. අපි දන්නවා මාස තුනක් එක දිගට පාර්ලිමේන්තුවට ආවෙ නැති…

Read More