දේශපාලන සිරකරුවෙකු වන දේවදාසන්ගේ ආහාර වර්ජනය තාවකාලිකව නවතියි.
නවතම

දේශපාලන සිරකරුවෙකු වන දේවදාසන්ගේ ආහාර වර්ජනය තාවකාලිකව නවතියි.

පසුගිය දින 10 ක කාලය තුළ ආහාර වර්ජනය කිරීමේ අරගලයක් සිදු කළ දේශපාලන සිරකරුවෙකු වන කනකසබේ දේවදසන් නොහොත් නාඩන්  බන්ධනාගාර අධිකාරීගේ පොරොන්දුව අනුව  පළමු සති 3 සඳහා සිය විරෝධය අත්හිටුවා තිබේ. අභියාචනා නඩුවේ කඩිනම් නඩු…

ජනාධිපතිවරයාගේ  අම්පාරේ කතාව “නැති ප්‍රශ්න කැඳවා ගැනීමක්” – හෙළ බොදු සවිය
නවතම

ජනාධිපතිවරයාගේ  අම්පාරේ කතාව “නැති ප්‍රශ්න කැඳවා ගැනීමක්” – හෙළ බොදු සවිය

ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එල්ල වන චෝදනා ඔප්පු කර ගත හැකි ප්‍රබල සාක්ෂි ජනාධිපතිවරයා විසින් ම ඉදිරිපත් කර ඇති බවට  බෞද්ධ සංවිධානයක් අනතුරු අඟවා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතම ලිපියක් යොමු කරමින් හෙළ…

නව දෙමළ සිනමාවේ පුරෝගාමී සටන්කාමියා සමුගනියි. – කේසවරාජන් නවරත්නම්
නවතම විශේෂාංග

නව දෙමළ සිනමාවේ පුරෝගාමී සටන්කාමියා සමුගනියි. – කේසවරාජන් නවරත්නම්

ශ්‍රී ලංකා රජය හා LTTE සංවිධානය සටන් විරාම ගිවිසුම අවදියේත්, යුද්ධය අවසන් වූ පසුවත්, දකුණේ කලාකරුවන්ගේ විශේෂයෙන් සිනමා කලාකරුවන්ගේ සහයට පැමිණි නොබිය වූ, ක්‍රියාශිලී වූ, සංවේදී වූ දෙමළ සිනමාවේ පශ්චාත් යුද සමයේ පුරෝගාමී චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්…

වැලිඔය කඳුළු ඔයක් කළ ක්ෂුද්‍ර  මූල්‍ය ණය කන්ද
නවතම විශේෂාංග

වැලිඔය කඳුළු ඔයක් කළ ක්ෂුද්‍ර  මූල්‍ය ණය කන්ද

අතරින් පතර කෙටි වැසිය. අතරින් පතර දිගු සුළං ය. මම අනුරාධපුරය පසුකර මැදවච්චියට ආවේ කාලයකට පසුව වැලිඔයට යන්නට ය. කැබිතිගොල්ලෑව පදවිය පසුකරමි. වැලිඔය චෙක් පොයින්ටෙක තවමත් යුද්ධය සිහි කරයි. චෙක් පොයින්ටෙකට පසුව පාර වයි අකුරක්…

පිල්ලෙයාන්ලාට ඇප ලැබෙන විට ශානිට කොවිඩ් ආසාදයන වීම!
නවතම විශේෂාංග

පිල්ලෙයාන්ලාට ඇප ලැබෙන විට ශානිට කොවිඩ් ආසාදයන වීම!

ශානි අබේසේකර කියන නම මගේ හිතේ පැලපදියන් වී තිබෙන්නේ පසුගිය කාලයේ ඔහු කරපු සහ අධික්ෂණය කරපු අපරාධ පරීක්ෂණ නිසා. නාවික හමුදා ඝාතක කණ්ඩායමක් විසින් පැහැර ගත්ත පුද්ගලයින් 11 දෙනාට මොකද වුණේ? මේ නාවික කල්ලියේ හිටියේ…