සිවිල් සමාජය තරුණ ප්‍රජාව අතරට යා යුතුයි!

Civil society in Sri Lanka must reach out to the youth community

සුරේෂ් නඩේෂන් මානවහිමිකම් ක්‍රියාකාරික – ඌව ශක්ති පදනම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් විදිහට සමාජය එක්ක ගණුදෙනු කරන කොට ඔබට අත් දකින්න ලැබුණ දේවල් මොනවාද ? ඡන්දදායකයාට වගකියන වගකීමෙන් යුතු දේශපාලන සංස්කෘතියක් තමයි රට තුළ බිහි වෙන්න ඕන. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න පුරවැසියාගේ සහභාගිත්වය 85%ක වගේ ප්‍රමාණයක් තිබුණා. නමුත් ඒ ගැන අපි වැඩි කතා බහකට ගියේ නැහැ. මේ ක්‍රියාවලියේදී ප්‍රායෝගිකව අපි කරපු දේවල් බොහෝ දුරට අඩු ප්‍රමාණයක්. ඒවා අත්හදා බලන ක්‍රමයක තිබුණේ. දැන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගකියන ක්‍රමයෙන් ඈත් වෙලා එක්තරා විදිහකින් වැඩි බලයක් සහිත අධිකාරියක් උඩ පාලනය කරන ක්‍රමයකට ලං වෙලා…

Read More

“පාස්කු වාර්තාව” පුස්ස බින්දා වගේ වැඩක්! – අලුත් පියාපත් කියයි

easter attack presidential commission aluth Piyapath

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින්ට දඬුවම් දීමට ප්‍රථම වාර්තාවේ ඇති මුලික අරමුණ වු මේ පාස්කු ප්‍රහාරය මෙහෙයු සාමාජිකයා සොයා දඬුවම් ලබා දී වින්දිත ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකා නීතිඥ කෞශල්‍යා ආරියරත්න මහත්මිය රජයට අවධාරණය කර සිටියි. 2019 සැප්තැම්බර් මාසයේ පිහිටවපු පාස්කු විමර්ශන කොමිෂන් සභාවේ මූලික අරමුණු වුයේ මෙහි පිටුපස සිටිමින් මෙහෙවුයේ කවුද යන්න අනාවරණය කර ගැනීම, සැලසුම් කළේ කවුරුද, වළක්වා නොගන්තේ මන්ද, මෙයට සහාය වුවෝ කවුරුද යන්න සොයා බලා ඒ වැරදිකරුවන්ට ද්‍රඩුවම් ලබා දෙමින් වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ කිරිමට සහ ඉදිරියේදී මෙවැනි දෙයක්…

Read More