එකම සිද්ධිය ගැන එකම දවසේ කථා දෙකක්!

kinniya

කින්නියා, කුරුඤ්ඤංකේනි ප්‍රදේශයේ දි පාලම් පාරුවක් පෙරලි හය දෙනෙකු මියගොස් විසිදෙනෙකු තුවාල ලැබිමේ සිද්ධියට එම පාලම් පාරුව ධාවනයට අවසර දිමේ චෝදනාවට කින්නියා නගර සභාවේ සභාපති එස්.එච්.එම්.නලිම් මහතාව ඊයේ (25)  දහවල් කින්නියා පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය. එහිදි පොලිසිය ප්‍රකාශ කර තිබුණේ පාලම් පාරුව පිලිබඳ කිසිදු සෙවිමකින් තොරව අවසර ලබා දි ඇති බවය. ඒ් අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. නමුත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (25) කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි කියා තිබුණේ  කින්නියා පාලම් පාරුවක් සඳහා කිසිදු අනුමැතියක් ගෙන නොමැති බව එවැන්නකට කිසිදු අවසරයක් ලබා දී නැති බවය. කිසිදු අවසරයකින්…

Read More

ආණ්ඩුවේ කොළඹට කිරි ගමට කැකිරි න්‍යාය නිසා ජිවිත රැසක් අහිමි වේ.

kinniya

අද (23) උදෑසනම අසන්නට ලැබුණේ හදවත කම්පා කරවන සිද්ධියකි. ඒ් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසල පුද්ගලයින් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් අද  උදෑසන 07.30 පමණ අනතුරට පත්වීමය. මේ ලාරුව පෙරලි යාමෙන් එහි ගමන් කළ පාසල් සිසුන් ඇතුලු ගම්වැසියන් 05 කු මේ වන විට මිය ගොස් ඇති අතර තවත් 07 කු අතුරුදහන් වී ඇත. එමෙන්ම 10 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මේ වන විටත් ආපදාවට පත් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඒ අනුව, මෙම විශේෂ ආපදා සහන මෙහෙයුම සඳහා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා…

Read More