මාධ්‍යවේදීන්ටත් පන්දාහ ඉල්ලයි!

journalists in crisis covid situation sri lanka

රට මුහුණ දී සිටින ආපදා තත්වය හමුවේ ප්‍රාදේශීය වෘත්තීමය මාධ්‍යවේදීන්ද දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව සිටින බව අගමැතිවරයාට දැනුම් දෙන මාධ්‍ය වෘත්තිය සම්මේලනයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙතද අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ගෙවන රුපියල් පන්දහස  ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ජුනි 10 බ්‍රහස්පතින්දා යොමු කළ ලිපියක් මගින් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය දැනුම් දී ඇත්තේ කොරෝනා වසංගතය, ගංවතුර, නායයෑම් නිසා රටම බලවත් ව්‍යසනයකට පත්ව තිබෙන මේ මොහොතේ ප්‍රාදේශීය වෘත්තීමය මාධ්‍යවේදියාගේ දරුපවුල්, ඔවුන්ගේ ආහාර පුමුඛ මුලික අවශ්‍යතාවන් සපුරා ගන්නට නොහැකිව බලවත් පීඩනයකට මුහුණ දෙමින් සිටින බවයි. “ජනතාව  වෙත තොරතුරු ළඟා…

Read More

හතරවෙනි ආණ්ඩුව කියන ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත අකැපද?

Journalists in Sri Lanka Covid vaccine Ministry Of Health

මෙරට සියලු ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පහුගිය දිනෙක මහනුවරදී ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව මෙරට ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ නම් හා හැඳුනුම්පත් අංක දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාල විසින් කොළඹට ලැබීමට සලස්වා තිබුණි. ඒ සියලුම දෙනාට මෙම එන්නත කොළඹදී ලබා දීමට නියමිතව තිබූ හෙයිනි. නමුත් බොහෝ දිස්ත්‍රික්ක වල මාධ්‍යවේදීන් මේ අවස්ථාවේ කොළඹට ඒමට කැමති වුයේ නැත. ඔවුන් පෙන්වා දුන්නේ ඒ ඒ දිස්ත්‍රික්කයේ යම් ස්ථානයක මේ එන්නත ලබා දෙන ලෙසටය. නමුත් ඒ් ඉල්ලීමට ප්‍රතිචාර ලැබුනේ නැත. මේ අතර පහුගිය 14 දා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී…

Read More

මළමිනී සොයා ගෙන යන මාධ්‍ය සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ!

ethics of media freelance journalist Chandana Sirimalwatte

මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත දැන් ලංකාවෙ ජන මාධ්‍යය භාවිතය පිළිබඳ ප්‍රබල විවේචන ඉදිරිපත් වෙලා තියෙනවා. ඝාතනයක් හෝ සමාජ සංවේදී සිදුවීමකදී මාධ්‍යය හැසිරෙන ආකාරය බොහෝවිට ගැටලු සහගතයි. ඔබ මේ විවේචන ගැන දරන අදහස මොකද්ද? ලංකාවේ මාධ්‍ය භාවිතය සම්බන්දයෙන් මම බොහෝ වතාවල අදහස් දක්වලා තියෙනවා. මේ මෑතකදී තරුණියක් ඝාතනයට ලක් වූ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යය හැසිරුණ ආකාරය පිලිබඳ නොයෙක් අදහස්, විවේචන පළ වුණා. තවමත් මළමිනී සොයා ගෙනයන මාධ්‍ය සංස්කෘතියක් අපේ රටේ තියෙනවා. මේක මේ පලවෙනි සිදුවීමත් නෙවෙයි. අවසාන සිදුවීමත් නෙවෙයි කියන දෙය අපි දන්නවා. ඇතැම් අවස්ථාවල සේයා සදෙව්මි සිදුවීම වගේ අවස්ථාවක් ගත්තොත් මාධ්‍යය මොන…

Read More

අද මාධ්‍යවේදීන් ඇමතිතුමාගේ සපත්තු පොලිෂ් කරනවා – මාධ්‍යවේදී ජනූර් කිචිලාන්

journalism in sri lanka Media organizations

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තියෙන ප්‍රශ්න ගැන අපි මුලින්ම කතාකරමු.. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැටියට මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතනය සමග ගනුදෙනු කරන ආකාරය දැක්කහම හරිම දුක්ඛිතයි. ශෝකජනකයි. විශේෂයෙන් වරප්‍රසාද වරදාන සන්තෝශම් වලට යටවෙලා හැමදේම. තෝරාගත් එක කොටසකගේ ප්‍රවෘත්ති පළ කරනවා. අනිත් කොටස යවපුවහම ඒ අයගේ අඩුපාඩු කියනවා, අඩුපාඩු හොයනව ඒවා පළ කරන්නේ නැහැ. ඒ සම්බන්ධව කර්තෘ මණ්ඩලයට, කර්තෘවරුන්ට, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරුන් දැනුවත් කළොත් ඊට පස්සේ ඒ මාධ්‍යවේදියාට ආයේ කවදාවත් ඒ ආයතනයේ ප්‍රවෘත්ති පළ කර ගන්න බැහැ. ඒක තමයි මේ ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ අද ඇත්ත තත්ත්වය. විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ගොඩක් මාධ්‍ය…

Read More

පුවත්පත් මණ්ඩලය කියන්නේ මොකද්ද? කුමක් සඳහා ද? – නීතීඥ විරංජන හේරත්

sri lanka press council Viranjana Herath

මේ වනවිට ආණ්ඩුව ප්‍රකාශ පත් කරලා තියෙනවා ඔවුන් විසින් කැබිනට් තීරණයක් අරගෙන තියෙනවා කියලා 1973 ස්ථාපිත කරන ලද පුවත්පත් මණ්ඩල පනත, විද්‍යුත් සහ සමාජ මාධ්‍යයටත් බලපාන පරිදි සංශෝධනය කරන්න. මෙතනදී පැහැදිලි නැහැ කුමක්ද මෙහි අදහස කියලා. නමුත් අපි දන්නවා පුවත්පත් මණ්ඩල පනත ක්‍රියාත්මක වෙන්නේ, පුවත්පත් නියාමනය කිරීම සහ ඊට අදාල ආචාරධර්ම පවත්වාගෙන යෑම, මාධ්‍ය නිදහස පවත්වාගෙන යෑම ආදී වශයෙන් වූ වචනවලට මුවා වෙලා. මෙමගින් පුවත්පත් නියාමනය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. පුවත්පත් මණ්ඩලයක් ඒ සඳහා හඳුන්වා දී තිබෙනවා. ඉතින් මේ සංශෝධනය කුමන ආකාරයට ක්‍රියාත්මක වෙනවාද කියන එක පැහැදිලි නැති වුණත්…

Read More

මාධ්‍ය සංවිධානවල නිදහස ගැන විත‍රක් කතා කරන්න එපා!

Journalism and Media Ethics in Sri Lanka kapila m gamage

මාධ්‍යවේදී කපිල එම් ගමගේ ජඩ මාධ්‍ය ද? ජන මාධ්‍ය ද? ලංකාවේ මාධ්‍ය තේරුම් ගැනීමේදී, මාධ්‍යයේ ස්වරූපය ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕන. ඒ තමයි ලංකාවේ මාධ්‍ය ප්‍රධාන වශයෙන්ම ධාරාවන් දෙකක් තියෙනවා. ආණ්ඩුව සතු මාධ්‍යය සහ පෞද්ගලික ව්‍යාපාරිකයන් සතු මාධ්‍යය. මේක පුවත්පතේ, ටෙලිවිෂනයේ සිට වර්තමානය වෙනකොට නව මාධ්‍ය දක්වාම විහිදෙනවා. දැන් මේවා හැම වෙලේම වැඩ කරන්නේ ඒගොල්ලො විසින් ගොඩනගන ලද න්‍යාය පත්‍රයකට අනුව. ආණ්ඩුවේ මාධ්‍ය අපි උදාහරණයකට ගත්තොත් ඔවුන් හැම වෙලාවෙම බලයේ ඉන්න රජයේ බල ව්‍යාප්ෘතිය වෙනුවෙන් බලය තහවුරු කරගැනීම කියන කාරණය පදනම් කරගෙන තමයි වැඩ කරන්නේ. පෞද්ගලික මාධ්‍ය ගත්තොත් මේවට ආයෝජකයින් විශාල…

Read More

මළමිනී ඔසවාගෙන යන අපේ මාධ්‍ය සංස්කෘතිය | Chandana Sirimalwatte

Read More

මාධ්‍යවේදීන්ට උසස් අධ්‍යාපන ආයතනයක්?

institution of higher education for journalists

එදා කිහිප දෙනෙකුට සීමා වී  තිබු මාධ්‍ය වෘත්තිය අද වන විට ලෝකයේ බොහෝ අයට විවෘතව ඇත. එමෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රය වෙත පැමිණෙන සංඛ්‍යාවද ඉහළ යමින් ඇත. එහෙත් තවමත් මාධ්‍යවේදීන්ට මාධ්‍යකරණය ගැන නිසි අධ්‍යාපනයක් ලබා දීමට රජයේ ක්‍රමවේදයක් නැත. මේ නිසා මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණෙන බොහෝ දෙනා පුද්ගලික මුදල් ගෙවා ජනමාධ්‍ය පාසල් වල හෝ විශ්ව විද්‍යාල වල පවතින ජනමාධ්‍ය පාඨමාලා හදාරනු ලබයි. නමුත් මේ කිසිවෙක් අධ්‍යාපනය නොලද අයද අද මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටියි. සරලව පැවසුවහොත් අද මාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍ය ගැන මෙලෝ හසරක් නොදන්නා පුද්ගලයින් නිසා මේ ක්ෂේත්‍රය ජඩ මාධ්‍ය ක්ෂේත්‍රයක් වෙමින් ඇත. මේ පිලිබඳ…

Read More

අද මාධ්‍යවේදීන් මර්දනය කරන්නේ වෙනස්ම විදිහකට – කරූ

Today journalists are repressed in a different way - Karu jayasuriya

එදා මාධ්‍ය මර්දනයේදී මාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදු වූ ආකාරයේ තර්ජන, ගර්ජන, පහරකෑම්, ඝාතනය වීම් වැනි දේ වර්තමානයේදී දක්නට නොලැබුණද අත්අඩංගුවට ගැනීම්, මාධ්‍යවේදීන් භාවිතා කරන පරිඝනක, ජංගම දුරකතන අත්අඩංගුවට ගැනීම්, බලහත්කාරී ලෙස අසත්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීම් වැනි මර්දනකාරී උත්සාහයන් අද පවතින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි. ලැබී ඇති වාර්තා අනුව 1981 සිට මාධ්‍යවේදීන් 117 ඝාතනය කර හෝ අතුරුදහන් වී ඇති බවත්  ඒ වාගේම අසීමිත සංඛාවක් විශාල පීඩනවලට ලක්ව තිබෙන බවද ඔහු කියා සිටියි. ඔහු මේ බව සඳහන් කළේ සාධාරණ සමාජයක් සඳහා වන…

Read More

අද ලංකාදීපේ ප්‍රධාන පුවත “අසත්‍යයි”

Lankadeepa violates media ethics

පොලිස් මුලස්ථානයේ කොරෝනාබාධිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සිංහල ජාතික පුවත්පතක මුල් පිටුවේ පළ කළ පුවත අසත්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි. 2020 දෙසැම්බර් 9 වන දින ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඇත්තේ “පොලිස් මුලස්ථානයේ 150 කට කොරෝනා” යනුවෙනි. එම පුවත නිවැරදි කරන ලෙස ඉල්ලන පොලිසිය පවසන්නේ ලිපිය යවන දිනය වනවිට පොලිස් මුලස්ථානයට අනුයුක්ත නිලධාරීන්ගෙන් කෝව්ඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන්නේ නිලධාරීන් තිදෙනෙක් පමණක් බවයි. “පොලිස් මුලස්ථානයේ 150 කට කොරෝනා – පුවත නිවැරදි කරන ලෙස ඉල්ලීම” මැයෙන් ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ වෙත දෙසැම්බර් 9 බදාදා නිවේදනයක් යොමු කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කර ඇත්තේ මෙම…

Read More