වන්දිය ලක්ෂ 12යි, තඹුත්තේගම පොලිස් වදහිංසා නඩුවට වසර 13යි!
අවකාශය නවතම

වන්දිය ලක්ෂ 12යි, තඹුත්තේගම පොලිස් වදහිංසා නඩුවට වසර 13යි!

අතීතයේ සිට මෙරට වධ හිංසනයන් ක්‍රියාත්මක වූ අතර මෙරට ඉතිහාසයේ වධ හිංසනයන් 32ක් තිබු බවත් එකල රාජ පුරුෂයින් මෙම වධ හිංසනයන් ක්‍රියාත්මක කළ බවත් වාර්තා වේ. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික සමාජය වධහිංසනය…

වදහිංසන සම්බන්ධ මානව හිමිකම් නඩු ප්‍රමාදය.
අවකාශය නවතම

වදහිංසන සම්බන්ධ මානව හිමිකම් නඩු ප්‍රමාදය.

මෙරට ජනතාව නීතිය හා සාධාරණත්වය පිණිස අධිකරණයට යාමට බොහෝවිට මැලි වන්නේ නඩු විභාගයේ දැඩි ප්‍රමාදය නිසාය. අධිකරණය ඔස්සේ යුක්තිය බලාපොරොත්තු වීම යනු කාලය කා දැමීමක් බවට පත්වී ඇති බව සමාජය තුළ පවතින සාධාරණ අදහසකි. ශ්‍රී…

ත්‍රස්තවාදී ලේබලයෙන් තරුණයෙක් ගොදුරු කිරීම(මාළිමාණ්ඩුව යටතේත්): PTA හි ගොදුරකට යළි ජීවිතය ලබාදිය හැකිද?- සම්පත් සමරකෝන්
අවකාශය නවතම

ත්‍රස්තවාදී ලේබලයෙන් තරුණයෙක් ගොදුරු කිරීම(මාළිමාණ්ඩුව යටතේත්): PTA හි ගොදුරකට යළි ජීවිතය ලබාදිය හැකිද?- සම්පත් සමරකෝන්

  ශ්‍රී ලංකාව තුළ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු මානව හිමිකම් උල්ලංඝනයේ නග්න සංකේතයක් බවට පත්ව ඇත්තේ බොහෝ කළක සිටය. මෙම පනත, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් යැයි පවසමින්1979 දී(තාවකාලිකව)…

“නඩුව ඉල්ලා අස්කර ගනින්” කියා තෙබුවන පොලීසිය අයුධ අතැතිව නිවසට කඩා පනී.
අවකාශය නවතම

“නඩුව ඉල්ලා අස්කර ගනින්” කියා තෙබුවන පොලීසිය අයුධ අතැතිව නිවසට කඩා පනී.

ව්‍යාජ නඩුවකට පැටලී වසර 04ක් තිස්සේ උසාවී යමින් පීඩාවට පත් වී සිටින වින්දිතයකුගේ නිවසට පොලිස් නිලධාරින් 04 දෙනෙකු නිවසට පැමිණ වින්දිතයන් විසින් පොලිස් නිලධාරීන්ට විරුද්ධව පනවා ඇති නඩුව ඉවත් කර ගන්නා ලෙස තර්ජනය කළ සිදු…

ආබාධිත රණවිරුවාට ඇඳුම් ගලවා හිරිහැර කර මත්ද්‍රව්‍ය නඩු පටලවන්න ගිය තඹුත්තේගම සැරයන්.
අවකාශය නවතම පුවත්

ආබාධිත රණවිරුවාට ඇඳුම් ගලවා හිරිහැර කර මත්ද්‍රව්‍ය නඩු පටලවන්න ගිය තඹුත්තේගම සැරයන්.

  විශ්‍රාමික ආබාධිත යුධ හමුදා සෙබළෙකු මහමඟ සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිනුණු පොලිස් නිලධාරියෙක් එම සෙබළාට පරුෂ වශයෙන් බැණ ඔහු හැඳ සිටි කලිසම ද ගලවා ඔහුගේ කෘතිම පාදය ද ගැලවූ සිද්ධියක් තඹුත්තේගමෙන් වාර්තා වේ. මෙම…

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන සහය පතයි.
නවතම පුවත්

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන සහය පතයි.

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මහජන අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් 2025 මැයි මස 16 වන දින…

රාජ කුමාරි ඝාතන නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දින නියම කෙරේ.
අවකාශය පුවත්

රාජ කුමාරි ඝාතන නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දින නියම කෙරේ.

2023 වසරේ දී වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටියදී පොලිස් පහර දීම් හමුවේ මියගිය ආර්. රාජ කුමාරි නමැති මෙහෙකාර සේවයේ නියුතු කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එම පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහි පූර්ව…

ත්‍රස්ත නායකයන්ට පවා පාවිච්චි නොකළ නීතියක් නඳුන් චින්තක වෙනුවෙන් පාවිච්චි කරලා! – නීතීඥවරු කියති
අවකාශය නවතම

ත්‍රස්ත නායකයන්ට පවා පාවිච්චි නොකළ නීතියක් නඳුන් චින්තක වෙනුවෙන් පාවිච්චි කරලා! – නීතීඥවරු කියති

“හරක් කටා” ලෙස පොලිසිය විසින් හඳුන්වනු ලබන නඳුන් චින්තක වික්‍රමරත්න, මේ වනවිට මාස 26 තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන තිබුණද මෙතෙක් ඔහුට විරුද්ධව ගොනු කර තිබෙන්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයෙන් පළා යාමට…

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කෙරේ.
නවතම පුවත්

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කෙරේ.

  අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී සිදු වූ පුද්ගලයෙකුගේ මරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ එය හුදෙක් පුද්ගලයකුගේ ඛේදවාචකයක් නොව, ගැඹුරු ආයතනික අසාර්ථකත්වයක් පිළිබඳ ප්‍රකාශනයක් බවයි. "නීති වෘත්තියේ සාමාජිකයන් සහ නීතියේ…

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකු ජීවිතක්ෂයට.
අවකාශය නවතම

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකු ජීවිතක්ෂයට.

අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකු ඉකුත් 02දා ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තෙ ඇඹිලිපිටිය නවනගරය පදිංචි වීරසේකර ආරච්චිගේ අසංක ඉඳුනිල් යන 45 වියැති  විවාහක  එක්දරු පියෙකි. 2025.04.30 වන දින පෙරවරු කාලයේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය…

පාසල් සිසුවන් දෙදෙනෙකුට පයාගල පොලිසීයෙන් පහර දීමක්!
අවකාශය පුවත්

පාසල් සිසුවන් දෙදෙනෙකුට පයාගල පොලිසීයෙන් පහර දීමක්!

පාසල් සිසුවෙකු ඔහුගේ තවත් මිතුරෙකු සමඟ යතුරු පැදියකින් නිවස අසළ පිහිටා ඇති වෙළඳසැළකට හෙල්මට් නොමැතිව ගමන් කළ යැයි පොලීසිය පහර දුන් සිදුවීමක් පයාගලින් වාර්තා වේ. ඒ අනුව තාරුක් ඩිනාල් නැමැති පාසල් සිසුවා මිතුරෙකු සමඟ 2024…

අළුත්ගම පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීමක්!
අවකාශය පුවත්

අළුත්ගම පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීමක්!

හෙල්මට් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට අළුත්ගම පොලිසීය අමානුෂික ලෙස පහර දුන් සිදුවීමක් අළුත්ගම දර්ගානගරයෙන් වාර්තා වේ. තිරිමාදුර තිලක් වසන්න කුමාර ද ‌‌සොයිසා යන ඉකුත් අප්‍රේල් 19 වන දා සවස 5ට පමන ඔහුගේ නිවසේ…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ.
ආර්ථික පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මුළික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා අධිකරණ අමාත්‍යංශයේදී පවත්වා ඇති බවට වාර්තා වේ. ඒ අනුව එහිදී අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දැනට…

මහජන ආරක්ෂක කමිටු 14,000 ක් පිහිටුවීමට චක්‍රලේඛයක්…
අවකාශය නවතම

මහජන ආරක්ෂක කමිටු 14,000 ක් පිහිටුවීමට චක්‍රලේඛයක්…

දිවයින පුරා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. ඒ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි. මේ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම අවාරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු 14,022 ක් පිහිටුවීමට…

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!
අවකාශය නවතම පුවත්

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!

ඉකුත් අප්‍රේල් හයවන දා රාත්‍රියේ තරුණයෙක් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ වීඩීයෝ දර්ශනයක් සමාජ මාධ්‍ය‍යේ සංසරණ විය. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ තිනියාවල ප්‍රදේශයේ පදිංචි අනුෂ්ක ශෙහාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.…

ස්ටිකරයක් නිසා PTA මගින් අත්අඩංගුවට පත්වූ රුෂ්ඩි!
අවකාශය නවතම

ස්ටිකරයක් නිසා PTA මගින් අත්අඩංගුවට පත්වූ රුෂ්ඩි!

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිට්ටඹුවේ පදිංචි 22 හැවිරිදි පසුවන මොහොමඩ් රුෂ්ඩි නමැති තරුණයෙකි. මාර්තු 22 වන දා අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධිය මනතුංග සඳහන් කළේ, "F*** Israel"…

වැලිකන්ද හිටපු OICගේ සියලු දේපළ තහනම් කරයි!
අවකාශය නවතම

වැලිකන්ද හිටපු OICගේ සියලු දේපළ තහනම් කරයි!

  කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කළේය. පොලිස් පරීක්ෂකවරයෙකු වන සැකකරු අසනිප…

“පොලිසියේ ක්‍රියාකාරකම් වීඩියෝ කල හැකියි නීතිය” නෙළුව පොලීසිය කඩයි.
අවකාශය නවතම

“පොලිසියේ ක්‍රියාකාරකම් වීඩියෝ කල හැකියි නීතිය” නෙළුව පොලීසිය කඩයි.

ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස පොලිස්පති නිල කාර්‍යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව පොලිස් නිලධාරීන් විසින් සිදුකරන රාජකාරී සහ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝ ගත කිරීමට හැකියාවක් පවතින බවයි. ඒ අනුව මෙලෙස වීඩියෝ ගත කරන අවස්ථාවලදී…

තවමත් විසඳී නොමැති සමස්ත නඩු සංඛ්‍යාව 1,131,818ක්!
අවකාශය නවතම

තවමත් විසඳී නොමැති සමස්ත නඩු සංඛ්‍යාව 1,131,818ක්!

අධිකරණ පද්ධතියේ සමස්ත ලෙස විසඳීමට ඇති (pending) නඩු සංඛ්‍යාව 1,131,818ක් වන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය වී ඇති අතර වාර්තාවන අන්දමට ශ්‍රේෂ්ඨාධිකරණයේ (pending) නඩු 5,785ක්, අභියාචනාධිකරණයේ නඩු 4,572ක්,…

මරණ පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ගැනීමට ඔබත් අල්ලස් දෙනවාද?
අවකාශය නවතම

මරණ පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ගැනීමට ඔබත් අල්ලස් දෙනවාද?

අද මේ රටේ රජ්‍ය සේවකයන් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර, මෙම රාජ්‍ය සේවය තුලත් සමහර අවස්ථාවලදී අල්ලස හා දුෂණය පවතින බව රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. හැටන් කොටගල කොමාර්ෂල්…

පැමිණිල්ල භාර නොගෙන පොලිස් අධිකාරිගෙන් පියපුතු දෙපලට අමානුෂික ලෙස පහර දීමක්!
අවකාශය නවතම

පැමිණිල්ල භාර නොගෙන පොලිස් අධිකාරිගෙන් පියපුතු දෙපලට අමානුෂික ලෙස පහර දීමක්!

කිරින්ද පොලීසියට එරෙහිව වීරවිල පොලිස් අධිකාරිට කල ලිඛි පැමිණිල්ල භාර නොගෙන, පොලිස් අධිකාරි වීසින් කිරින්ද පොලිස් ස්ථානයට පියපුතු දෙපල කැඳවා අමානුෂික ලෙස පහර දෙයි. ගවයකු සොරකම් කල බවට චෝදනා ලැබූ පුද්ගලයකු සොයා පැමිණුන කිරින්ද පොලිසියේ…

නියදැල්ලේ පටාචාරා
අවකාශය නවතම

නියදැල්ලේ පටාචාරා

මාළිගාවිල, නියදැල්ල ගම්මානය මෙරට තිස් වසරක සිවිල් යුද්ධයෙන් ප්‍රබල ලෙස බැට කෑ ගම්මානක් ලෙස හැඳින්විය හැකිය. එකල LTTE  ත්‍රස්තවාදීන් විසින් දකුණේ ගම්මානවලට පැන එහි වූ මිනිසුන් කපා කොටා ඝාතනයට ලක් කිරීම දිගින් දිගටම සිදු කරන්නට…

දින 07ක් අනීතිකව රඳවාගෙන පහර දීමක්, වකුගඩු වලට හානි!
අවකාශය නවතම

දින 07ක් අනීතිකව රඳවාගෙන පහර දීමක්, වකුගඩු වලට හානි!

40 හැවිරිදි අවිවාහක කුලී රථ රියැදුරකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් නොමැතිව දින හතක් පුරා අනීතිකව රඳවාගෙන අමානුෂික ලෙස පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඊයේ දිනයේ නොතිසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා…