වන්දිය ලක්ෂ 12යි, තඹුත්තේගම පොලිස් වදහිංසා නඩුවට වසර 13යි!
අතීතයේ සිට මෙරට වධ හිංසනයන් ක්රියාත්මක වූ අතර මෙරට ඉතිහාසයේ වධ හිංසනයන් 32ක් තිබු බවත් එකල රාජ පුරුෂයින් මෙම වධ හිංසනයන් ක්රියාත්මක කළ බවත් වාර්තා වේ. එහෙත්, ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ශ්රී ලාංකික සමාජය වධහිංසනය…