මානව හිමිකම් කොමිසමෙන් සියදිවි නසාගත් දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක්!
මානව හිමිකම් කොමිසම විසින් කොටහේන මහල් නිවාස සංකීර්ණයෙන් පැන සිය දිවි නසා ගත් සිසුවියගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ලබාදෙන මෙන් පොලීසියට හා අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇති බව වාර්තා වේ. එහි…